නේපාලයේ කත්මන්ඩු නුවර පැවති 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී පදක්කම් දිනූ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැලවත්ත අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේදී අද (13) පැවැත්විණි.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී පදක්කම් දිනූ යුද හමුදා ක්‍රීඩකයන් ඇගයීමේ උත්සවයක්
විජිත් Friday, 13 December 2019 06:28 PM
සියලු දෙනාටම සුබපැතුම්..!!!
Gayan Friday, 13 December 2019 08:18 PM
දිනුවම ඇවිත් බදාගත්ත විදිය නම් හරි නෑ වගේ...
isurandi Saturday, 14 December 2019 07:15 AM
ඇගයීම වගේම මොවුන්ට උසස්වීමක් ලබාදෙනවා නම් තවත් හොඳ ක්‍රියාවක්...
Nimal Sunday, 15 December 2019 01:44 AM
සුභ පැතුම්..!!!
225ත් එලවමු Sunday, 15 December 2019 06:51 AM
රටට කීර්තියක් ගෙනා සියල්ලන්ටම අපගේ සුභ පැතුම් !