IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඥානසාර හිමිට නිදහස ඉල්ලා සත්‍යග්‍රහයක්

ජයමාල් ජන්ද්‍රසිරි 
 
සිර දඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට  නිදහස ප්‍රාර්ථනා කරන සත්‍යග්‍රහයක්  අද   (18)   කොළඹ කොටුව  දුම්රියපොළ ඉදිරිපිටදී පැවැතිවිණි.

 
ඊට සහභාගී වූ හිමිවරුන් කොටුව දුම්රියපොළ  ඉදිරිපිට සිට   පා ගමනකින් පිටකොටුව බෝධිය අසලට ගියහ.
 
බොදුබල සේනා සංවිධානය එම සත්‍යග්‍රහය සහ පාගමන සංවිධානය කර තිබිණි.



අදහස් (37)

ඥානසාර හිමිට නිදහස ඉල්ලා සත්‍යග්‍රහයක්

satharasinghe Monday, 18 June 2018 01:37 PM

කවුරු වුනත් වරදට දඬුවම් දිය යුතුමයි.

:       12012       18433

DarshanaTuesday, 19 June 2018 12:23 PM

කෝටි ගණන් හොරකම් කරපු අයට දඩුවම් ලැබිලා තියෙනවද මේ වෙනකම් ?...

:       118       306

lasantha Wednesday, 20 June 2018 04:39 AM

කෙනෙකුට දඩුවම් ලැබිල නැහැ කියලා අනෙකා නිදහස් වෙන්නේ නැහැ.

:       1       198

රාජේශ් ඛන්නාThursday, 21 June 2018 12:06 AM

තමන් නැති දවසක අසරණ වන තමන්ගේ ගෑනිට සොයුරියට අම්මට එහෙම සලකනවට කවුරුත් කැමති වන එකක් නැත. සත්‍යය ග්‍රහ කළයුත්තේ සත්‍යයක් වෙනුවෙනි. සියලු දෙනාටම අධිකරණයෙන් නුදුරෙහිදීම තරාතිරමක් පක්ෂ භේදයක් නොමැතිව දඩුවම් අනිවාර්යයෙන්ම ලැබේ. විධායක ජනාධිපති තනතුරට රට වෙනුවෙන් හිතකර තීරණ ගැනීමේ විශේෂ බලතල ඇතුළත් වුවත් එම බලතල ක්‍රියාවට නැවීමට තරම් ආත්ම ශක්තියක් ඇත්තකු එම තනතුරට පත්කර ගැනීමට බූරු අපි මේ වන තුරුත් අසමත්ව ඇත.

:       0       174

Chanak Los angeles Monday, 18 June 2018 02:48 PM

නිදහස අවශ්‍ය නම් ඇපෑලක් ගොනුකළ යුතුයි. ඕනනම් අගතියට පත් පාර්ශවයෙන් සහනයක් ඉල්ලන්න පුළුවනි. නමුත් මේවා අපි දකින්නේ නීතියට අභියෝග කිරීමක් ලෙසිනි .

:       5486       3080

පුෂ්පකුමාර Monday, 18 June 2018 03:45 PM

එලොවටත්, වැඩක් නැති, මෙලොවටත් පලක් නැති පිංගුත්තර රැලක් මේ උතුම් මාතෘ භුමිය මත පහරමින් සිටින වගයි? එදා සර් ජෝන් කොතලාවල මහත්මය නම් කිව්වා මේ රැලට සලකන්න ඕනා විදිහ?

:       10397       14015

sirimal Monday, 18 June 2018 04:06 PM

ශ්‍රී ලංකාවේ උසාවියක් මඟින් භික්ෂුන් වහන්සේ නමක් වරද කරුවෙකු කල පළමුවෙනි අවස්තාව මෙය නොවේ. නමුත් ඒ කිසිම අවස්තාවක ඇති නොවුන අන්දමට මේ අවස්ථාවේදී මෙම සිදුවීමට මෙතරම් ප්‍රසිද්ධියක් ලැබීමත් විරෝධතා එල්ලවීමත් පිටිපසින් ඇත්තේ නිතිය ක්‍රියාත්මක කිරීම ගැන විරෝධතාවයකට වඩා කිසියම් කණ්ඩායමක් විසින් පවතින ආණ්ඩුව කෙරෙහි මහජනතාව අතර අප්‍රසාදයක් ගොඩනැංවීම උදෙසා ක්‍රියාත්මක කර ඇති වැඩ පිළිවෙලෙහි තවත් අවස්තාවක් බවයි කිව යුත්තේ.

:       5459       5769

Sunil Monday, 18 June 2018 04:49 PM

බොහොම ලෙහෙසි වැඩක්... මෙච්චර කරදර වෙන්න ඕනෑ නැහැ. උසාවි ටික වහමු. වැඩේ හරි එතකොට...

:       2090       355

RaveendraTuesday, 19 June 2018 03:25 AM

දැනටත් සියල්ල වසා ඇත. අවශ්‍ය වනවිට හා අවශ්‍ය හාදය එනවිට කඩේ දොරලෑලි ඇරීමක් පමණක් සිදුවෙන බව වටපිට පරිසරයෙන් ඔබට නොතේරේ ද ??වැඩි ඈතක නොගොස් සරලවම මේ උදාහරණ ගැන මධ්‍යස්තව බලන්න. අඹ හොරකම, පොල් හොරකම ,කතාකරන පුත්තලම් බුරුවන්ගේ සිදුවීම, ඉහළ කොත්මලේ නගරයට අදාළ සිදුවීම වැනි සිදුවීම් .මෙවැනි සිදුවීම් එදත් සහ අදත් කරලියේ තිබෙන දර්ශන වීම කනගාටුවට කරුණකි.

:       105       275

emerson Monday, 18 June 2018 05:08 PM

ආණ්ඩුව අමුතුවෙන් අප්‍රසාදයට පත්කරන්න දෙයක් නැහැ. කඩේ ගියා කියලා ගන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. කඩේ තිබුණු හිස් රාක්ක වලටත් සුද්දෙ දීලා ඉවරයි.

:       785       2154

athuraTuesday, 19 June 2018 03:24 AM

මේ කාගේ බළල් අත්ද කියල පහුගිය අදහස් දිහා බලපුවම නිකන්ම දැනගත හැක.

:       256       104

dil Monday, 18 June 2018 10:13 PM

නියම බුද්ධ පුත්‍රයෝ විනය පිටකයට අනුව ජීවත් වෙනවා.

:       312       639

විකුම් රංගන Tuesday, 19 June 2018 03:14 AM

රටේ නීතියට එකඟ නොවන අය කොහොමද බුදුදහම පිළිපදින්නේ?

:       831       1310

FRANK Tuesday, 19 June 2018 04:01 AM

උසාවි ඇරලා තිබුන කියලා රටට වන සෙතක් නැත.

:       81       951

sudesh Tuesday, 19 June 2018 04:56 AM

උන් වහන්සේ කථා කරන්නේ රට වෙනුවෙන් මිසක් ඩොලර් බලා ගෙන නොවෙයි. හිරේ යන්න වුනෙත් එ් නිසයි. ඒ නිසා උන් වහන්සේ පිංගුත්තරයන් ලෙස ඩොලර් කාක්කන්ට පේන්න පුළුවන්. ඒත් අපිට උන් වහන්සේ තවත් හික්කඩුවේ සුමංගල හිමි නමක්.

:       740       1122

V.warnakulasuriya Tuesday, 19 June 2018 01:16 PM

හික්කඩුවේ සුමංගල හිමියන්ට අපහස නොකරන්නේ නම් මැනවි.

:       82       391

akila Tuesday, 19 June 2018 05:59 AM

හරි විහිලු වැඩ තමයි අද රටේ තියෙන්නේ

:       187       26

ලුම්බිණි Tuesday, 19 June 2018 06:05 AM

අපේ ස්වාමින්වහන්සේලා ටිකෙන් ටික තමන් වෙනුවෙන් මේරටේ මිනිසුන්ගෙන් ලැබුණ ගරුත්වය නැති කර ගන්නා ආකාරය කනගාටුදායකයි.

:       239       737

janahitha Tuesday, 19 June 2018 08:33 AM

මේ ගැන හුඟ දෙනෙක් කලබල වෙලා වගෙයි.

:       217       12

lal Tuesday, 19 June 2018 10:01 AM

මේ අය 59 හිටියනම් සෝමාරාමත් නිදහස් කරන්න කියනවා.

:       181       212

iranth Tuesday, 19 June 2018 11:11 AM

අනේ අම්මේ මෙහෙමත් රටක් ...

:       66       94

kamal Tuesday, 19 June 2018 11:13 AM

උසාවි පොලිස්සි වහල මෙයාලට රට බාර දෙන්න මේවා වැරදි ආදර්ශ

:       110       121

niluka Tuesday, 19 June 2018 11:33 AM

අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ . ලංකා මාතාව සෝ සයුරේ ගිලි අවසානයි .

:       504       127

රොෂාන් Tuesday, 19 June 2018 01:11 PM

මොකද නිලුකා අසරණ වෙලා වගේ ඔයාගේ හිතට දැනෙන්නේ

:       105       506

සමන්ත Tuesday, 19 June 2018 01:25 PM

වැරදිකළ මැරවරයන් බුදු රජාණන් වහන්සේගේ කාලයේදී පවා සිටියද , බුදු රජාණන් වහන්සේ ඒ සියලු දෙනාට චීවරය උදෙසා නිදහස දෙන්නයි රජුන්ගෙන් යද නොසිටියේය. උන් වහන්සේ තමන්ගේ වංශය බුද්ධ වංසය ලෙසද, සුද්ධෝධන රජුන්ගේ වංශය ලෙසද නිවැරදිව වෙන්කරගත් සේක. අද පවතින්නේ එයට හාත්පසින්ම වෙනස් ශාසනයකි.

:       51       291

SOMARATHANA Papiliyane. Tuesday, 19 June 2018 03:00 PM

විනය පිටකය නොදන්නා අයවලුන් මේ ගැන කතාකිරීමම ප්‍රහේලිකාවක්. බොහෝ අය " විනයතකා " නිහඬව සිටීමම හොඳ දෙයක්. මේ අතර පණ්ඩිත පැවිද්දෝ " විනය නොතකා "ඉන්නවද කියල බැලිය යුතු කාලයක්. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.

:       84       157

rohana Tuesday, 19 June 2018 05:00 PM

සුදේශ් ඔයත් අනේ මන්දා

:       55       8

hewawitharana Tuesday, 19 June 2018 07:37 PM

චානක අදහස් දක්වන්නේ ලොස් ඇන්ජලිස් ඉඳලද එහෙම නැත්නම් ඉතියෝපියාවේ ඉඳලද

:       4       55

රවිඳු Tuesday, 19 June 2018 07:58 PM

මඩ සෝදා ගත්කල, රජකමට පවා සුදුසු, ගොවියාගේ ඇඳුම වන අමුඩය උන්වහන්සේට ඇන්දුවා නම්,ජම්පරයට වඩා ඒක, සුදුසුයි නේද?

:       27       152

MP Wednesday, 20 June 2018 02:10 AM

මේ ඔක්කොම මේ ගමන් කරන්නේ "ආර්ය අෂ්ඨාන්ගික මාර්ගයේ" වෙන්න ඈති නේද?

:       0       68

Waidyaratne - France Wednesday, 20 June 2018 05:14 AM

ඔය රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු

:       0       110

DD Wednesday, 20 June 2018 06:04 AM

ඔය කරන්නේ ධර්මය විකෘතී කරන එක, බුදුපියාණන් වහන්සේට අගෞරව කරන එක විතරයි. ඔය කවුරුත් අපායට පාර කපා ගෙන ඉවරයි.

:       0       50

Herath Wednesday, 20 June 2018 06:47 AM

මිනිසුන්ගේ දානය පිළිගන්නා භික්ෂුවක් වේ නම් උන්වන්සේ සසරගමන නවතා ගැනීමට පිරිසිදු ධර්මය දේශනා කලයුතුමය.......

:       1       36

SW Wednesday, 20 June 2018 07:27 AM

මේ අයට අඩු "අන් තට්ටුවක්" විතරයි.

:       16       123

PA - RA Wednesday, 20 June 2018 08:22 AM

රට වැනසෙයි අපි මියයයි = හොරු රජවෙයි.

:       0       2

jasitthi Thursday, 21 June 2018 10:43 AM

කහවත ඉවත හෙළා ඕනෙ දෙයක්...

:       0       0

raawana Thursday, 21 June 2018 12:51 PM

අධිකරණය තුල මරණීය තර්ජනය කිරීම සාධාරණ බවද මේ කියන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1552 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site