




ප්‍රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ "කන්ද උඩ ගින්දර" නවකතාව දොරට වැඩීමේ උත්සවය කොළඹ ඇම්.ඩී. ගුණසේන ලිලියන් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහිදී ජැක්සන් ඇන්තනී මහතා නවකතාවේ මුල් පිටපත අචාර්ය ජේ.ආර්.පී සූරියප්පෙරුම මහතාට පිළිගැන්වු අයුරු සහ පැමිණි සිටි පිරිසෙන් කොටසක්ද ඡායාරූපයන්හී දැක්වේ.
(ඡායාරූප - ඉෂාන් සංජීව)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයේ ගමනක් ජල්ලියක් අල්ලන්න වගෙයි හදන්නේ!
ජැක්සන් හැබෑ දක්ෂයෙක්... ජයවේවා..!
හම්බන්තොට නෑදෑයෝ ගැන එහෙම පොතක් ලියන්නේ නැද්ද ජැක්සොන්?
කලාවටයි, සූරියප්පෙරුමාල්ටයි තියෙන සම්බන්ධය මොකක්ද?
සූරියප්පෙරුම මහත්තයා කාලෙකට පස්සේ දැක්කේ... එතුමාට දීර්ඝායුෂ වේවා...!!!