IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජාතික නිදහස් පෙරමුණේ 03 වන මහා සමුළුව අද

ජාතික නිදහස් පෙරමුණේ  3 වන ජාතික මහා සමුළුව කොළඹ  සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී  ඇරඹිණි.

මෙම  අවස්ථාවට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ , විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ , ජාතික නිදහස්  පෙරමුණේ නායක විමල් වීරවංශ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටිති.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)

 

 



අදහස් (13)

ජාතික නිදහස් පෙරමුණේ 03 වන මහා සමුළුව අද

Nazar Sunday, 08 September 2019 12:56 PM

වටේ ඉන්නේ ගෝඨාභයගේ හතුරෝ...

:       157       162

rohana Sunday, 08 September 2019 03:59 PM

විමලේතුමනි, පුළුවන් නම් ඡන්ද 1000ක් තනියෙන් අරන් පෙන්වන්න. මහින්දගේ සාටකේ එල්ලිලා ඉන්න තරමට හොඳයි.. ගම්මන්පිලටත් එහෙමයි.. ඡන්ද 200ක් එයාටත් තනියෙන් ගන්න බැහැ.

:       258       335

Raveendra Sunday, 08 September 2019 05:22 PM

ඉදගෙන හිටියත් අපි ඔක්කොම හොදහැටි හිනාවෙලා..// කලකිදේ දන්නවා ඔක්කොම අපේ හිත්තුල පුරෝවාල..// හොද දෙය කලොත් එය අපහට සැමවිට යාදෙන්නේ..// බලුවැඩ කලොත් එලෙසම පිළිතුරු ලැබෙනවනේ..//

:       22       1

victor Sunday, 08 September 2019 06:00 PM

අද රුසියාවේ චන්දය . පහුගිය කාලේ කිසිම කාලගෝට්ටියක් නැහැ .පෙළපාලි නැහැ . රැස්වීම් තිබුනත් බස් වලින් සෙනග ඇද්දේ නැහැ . .තම පක්ෂයේ ප්‍රති පත්ති රුප වාහිනිය මගින් චන්ද දායකයන්ට පැහැදිලි කරලා දුන්න . සම්මේලන නැහැ .මන්ත්රිලගේ පැනිලි නැහැ. මත්පැන් බිලා පොලු අරන් පාරේ ඉන්න සටන් කාරයෝ නැහැ . මොනවද මේ ලංකාවේ කොරන විගඩම් ? අලුත් චන්ද සංස්කෘතියක් ඕනේ කියපු රෝහණ ලක්ෂ්මන් පියදාසලත් මේ කුණු වලට වැටිලා නේද ? ඊශ්‍රයලය දිහා බලන්න . යුරෝපය දිහා බලන්න .අපේ ඉතිහාසය ගැන පූරා ජෙරු ගහන දිවවල් බොරළු ගල්වල උලා ගන්න කාලය අපට ඇවිල්ල නේද ?රට පවා දීලා කොමිස් වලින් පරම්පරාව ගොඩදාන , රටේ දේපොළ හොරාකන හැත්තෑ එලවල දන කාලය අපට ඇවිල්ල නේද ?සත්‍ය දකිමින් මුදල් වලට (සොචචමකකට ) රටත් ජනතාවත් පවා දෙන්නේ ඇයි ?

:       18       5

Perera Sunday, 08 September 2019 06:29 PM

මෙතුමා ගැන නෙවි ප්‍රශ්නේ, වටේ ඉන්න එවුන් බලයට ආවමය් ප්‍රශ්නේ. අපිට මතකය් උන් රට කාල මහින්ද මහත්තයවත් ගෙදර යවපු හැටි.

:       43       2

Saman Monday, 09 September 2019 02:04 AM

විමලේ ,මේක ඇමෙරිකන් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් නෙවෙයිද ?

:       110       33

mangala Monday, 09 September 2019 07:36 AM

කෝටි ගණන් වියදම් කරලා " ඉන්න හිතෙන රටක් කියන්නේ " දැන් තියෙන්නේ ඉන්න හිතෙන රටක් නොවෙයිද?

:       9       0

ramendra Monday, 09 September 2019 08:34 AM

ජාතික නිදහස් පෙරමුණ කියන්නේ, පොහොට්ටුවටමද? බැලුවම පේන්නේ එහෙමනේ..

:       55       1

sirimal Monday, 09 September 2019 09:11 AM

ඇමෙරිකන් පුරවැසියෙක් "රටේ ජනාධිපති කරපියව්" කියන ගමන් "ගමන් මලු පරීක්ෂා නොකර රටතුළට ඇමෙරිකන් කාරයෝ රංචු පිටින් වද්දා ගන්නවෝ" කියලා බෙරිහන් දෙනවා. මේ සම්මේලනය ජාතික නිදහස් පෙරමුණේ වුණාට මුදුනා වෙලා ඉන්නේ වෙන පෙරමුණක කෙනෙක් වගෙයි පෙනෙන්නේ...

:       219       235

යමුනා කොස්තා Monday, 09 September 2019 01:36 PM

වාසුදේව, තිස්ස විතාරණ පන්සිල් ගන්නවා, අනේ හිනාවෙලා පණයනවා..

:       0       1

sirimalMonday, 09 September 2019 05:01 PM

ඒ විතරක්නම් බැරිය. වාසුදේව අදකියල තියෙනවා " ගොවිගම බෞද්ධ කෙනෙකුට හැර වෙන කිසිවෙකුට ලංකාවේ ජනාධිපති වෙන්න බැහැ" කියල.

:       0       1

victor Monday, 09 September 2019 01:58 PM

තමාගේ සහෝදර සෙබළුන් පාවලා දීල ඇමෙරිකාවට ගිහින් අවුරුදු 15 එහේ ඉදල විරය වෙන්ට හදනවා විතරක් නොවෙයි ජනාධිපති වෙන්න හදන මේ හාදයා ලංකාවෙන්න්ම පන්න දැමීමේ වගකීම ලාංකිකයන් සතුයි . කොටි ගණන් හොරා කාල තව ජනාධිපති කම ගන්ට හදන මේ හාදයට ලැජ්ජාව කියා දෙයක් ඇත්තෙම නැද්ද ? රාජපක්ෂල හිතන්නේ ලංකාවේ ඉන්නේ බත් කන බුරුවො කියලද ?

:       0       1

Chathuri Monday, 09 September 2019 04:15 PM

නූගතමනා කට්ටියමයි රට කරනා... මේ පින්තුර වල ඉන්න කට්ටිය දිහා බැලුවම සුදුසුකම් තියෙනවද? එකෙක් කට විතරයි. අධ්‍යාපනය භාගයයි. අනිකා එයාගේ උසට වැඩියි. නඩු හිරේ ඉන්න ඕන කෙනෙක් , අනිත් උනුත් රටකලා ජනතාව අතරමන් කරලා. ඉන්නේ නාමල් බේබිව කරලියට ගේන එක නතර කරලා... ඡන්දෙ ඉවර වෙනකම්, නාහෙට අහන්නේ නැහැ. පටි රෝල් කරන නිසා... වෙන රටක නම් මේ වගේ හොරුන්ව අල්ලන් යන්නේ උසාවියට කට්ටි පනිමින් ඉන්න කොට.... මෙවැනි අවස්ථාවල ඒකට අපේ රටේ අධිකරණය ළඟට ඇවිත් සාක්කි අරගන්නවා. සැලුට් ගහමින්... මේ සේරම හොර තක්කඩියන් මේ විදියට හැසිරෙන්නේ... නූගත් රට වැසියන් නිසා.. සේරමලා එකතුවෙලා එලවන්න ඕනෑ. පිරුවට සුදු රෙද්ද අැන්දම හිතන් ඇති හරි පිරිසිදුයි කියලා.. අද බලයේ හිටියා නම්, මුළු නඩේම නොමිලේ ගුවන් සේවයෙන්, තිරුපති ගිහින් නතර වෙන්නේ, දිනපු ගමන් තිරුපති එනවා කියලා බාර හාර වෙලා ඇති..., දවල් තරුපේන්න දුවනකම්, ගමේ ගැහැණු ටිකක් දමලා දුවනකම් ගස්සන්න ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site