IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අලි වැට කඩා ගම් වදිති

 


අම්පාර  දිස්ත්‍රික්කයේ දිනෙන් දින ඉහළ  වන අලි තර්ජන නිසා ජනතාව මහත් අපහසුතාවයට පත්ව ඇත.


වන අලි ගම්මානයට පැමිණිම වළක්වන  මෙන්ම වගාවන් රැක ගැනීමේ ප්‍රධාන සාධකය වි  ඇති  විදුලි වැට පවා කඩා දමමින්  අලි ගම් වදිමින්  වගා විනාශ කරමින් ජන ජීවිතවලට විශාල තර්ජනයක් වී ඇතැයි  ඔවුහු පවසති.


අම්පාර බුද්ධංගල අභයභුමියේ සිට අම්පාර නගර සභා කුණු එකතු කිරිමේ ස්ථානයට පැමිණෙන වන අලි ද දිනපතාම විදුලි වැට කඩා දමා කුණු කෑමට පැමිණෙන අතර පසුව ඔවුන් ගම්මානවලට  පැමිණ හානි කරන බවද ගැමියෝ පවසති.


අම්පාර බුද්ධංගල රක්ෂිතයේ අලි වැට කඩා ගම් වදින අලි රංචුවක් ඡායාරූප වලින් දැක්වේ.

(වසන්ත චන්ද්‍රපාල)



අදහස් (4)

අලි වැට කඩා ගම් වදිති

sirimal Sunday, 16 December 2018 11:12 AM

අගමැති තනතුර ආපහු ලැබුණා කියලා මේ කට්ටියටත් ආරංචි වෙලාවත්ද?

:       2       132

MaheeSunday, 16 December 2018 11:52 PM

අනේ මේ අහිංසක විදිහට හිටපු කට්ටිය පාර්ලිමේන්තුවෙන් ආදර්ශ අරගෙන සත්තු වගේ හැසිරෙන්න පටන් අරගෙන තියෙන හැටි. මල්ලිලා කැලේ ගෞරවය රකින්න දන්නේ නැද්ද?

:       0       19

sandy123 Sunday, 16 December 2018 12:36 PM

මටත් හිතෙනවා එහෙම්ම...

:       2       55

francis perera Monday, 17 December 2018 10:16 AM

බුදුදහම අදහන අපි සතුන්ට හිරිහැර කිරීම හෝ සතුන් ඝාතනය කිරීම හෙළාදැකිය යුතුය. සතුන් කැලෙන් එළියට එන්නේ මිනිස්සු කරේ අල්ලාගෙන අලින්ට කලේ ඉඩ මදිනිසාත්, එනිසා අහාර හිඟ නිසා ආහාර සොයා ගෙන... මේ තත්වය යටතේ අපට කළහැක්කේ ප්‍රමුඛත්වය මිනිසුන්හට දී අලින් නොමරා අලින්ගේ බෝවීම නැවත වී මට කටයුතු කිරීම නොවේද? අලින්ට උපත් පාලන බෙහෙත් විදීම හොඳ නැද්ද?

:       104       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site