IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අයි.ඩී.එච්. දැඩි සත්කාර ඒකකයේ වායු සමීකරණ පද්ධතිය නවීකරණ කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ  ශ්‍රී ලංකා ඉංජිනේරුකරුවන්ගේ සංගමය විසින් අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වායු සමීකරණ පද්ධතිය නවීකරණ කටයුතු සිදුකළේය.

එම අවස්ථාවේ ඡායාරූප පහත දැක්වෙයි.

 



අදහස් (6)

අයි.ඩී.එච්. දැඩි සත්කාර ඒකකයේ වායු සමීකරණ පද්ධතිය නවීකරණ කරයි

Raveendra Wednesday, 29 April 2020 09:51 AM

මේ කරන ලද සත්කාරයට ඔබ සැමට යහපතක්ම වේවා !! සියලු ප්‍රාර්ථනා සපල වේවා !! එමෙන්ම ඔබලාට හොදක්ම වේවා !!!

:       0       87

Kumar Wednesday, 29 April 2020 03:46 PM

අපි ඉන්න පැත්තේ සැම නිවසකම වායු සමීකරණය ඇති බව කියන්න ඕනෙ. මම මේක ලියන්නේ ලොකු කමක් පෙන්නන නොවේ. එම පද්දතියට කල යුතු දෙය කියන්නයි. ඔය පද්දතිය ඉහල මට්ටමකින් පවත්වා ගන්න අවශ්‍ය නම් එහි ඇති ෆිල්ටරය අඩු ගන්නේ මාසයකට වතාවක් පිරිසිඳු කරන්න ඕනෙ. අපේ නිවෙස්වල ඇති ෆිල්ටරය අලුත් කරන්නේ මාස තුනකට වතාවක්. වසරකට වතාවක් ශීතකරණ උපකරණයේ ඇති වායුවේ පීඩනය බලන්නත් ඕනෙ... එසේ නැතිනම් විදුලිබලය පාවිච්චි වෙන තරමට ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැත. එම සේරුවේ ඉන්න වෛද්‍යවරයෙක් ටයි එකක් නැතිව ඉන්න එක අගය කරන්න ඕනෙ. ඒක ඉන්න නොනලගේ ක්‍රමයට තමයි මෙරට හෙදියෝ සෑම දෙනාම ඇදුම් අඳින්නේ.

:       3       47

Ranga Wednesday, 29 April 2020 09:53 PM

රටක මූලික රෝහලක දැඩි සත්කාර ඒකකය කියන්නෙ හොදින්ම නඩත්තු වියයුතු තැනක්. ඒකටවත් නිසි ක්‍රමවේදයක් නැතිබවක් තමයි මට නම් පේන්නෙ. මම මේ වත්මන් ආණ්ඩුවට බනිනො නෙමේ. ඔය දේවල් කතා කරන්නෙ නැතුව මොන ආණ්ඩුව ආවත් ඔහොම තමයි.

:       0       33

සමරතුංග Wednesday, 29 April 2020 11:58 PM

අපේ රටේ මොළ ටික කෙතරම් උතුම්ද යන්න පසුගිය සිද්ධි කීපයකින්ම පෙනී ගියා. අර පාර්ලිමේන්තුව කියන ගුබ්බෑයමේ හිටපු මොලේ නැති හරක් රංචුව අපේ මොළකාරයන්ට ඉඩක් දුන්නෙම නැහැනේ. ඔය රැළ ආපසු ගෙනෙන්නම එපා.

:       0       64

Jayasuriya Thursday, 30 April 2020 01:34 AM

රටට උවමනාම වෙලාවේ 'සුවවිරුවා' හා 'රණවිරුවා' කැපවෙලා ඉන්න කොට 'මැවිසුරු විරුවා' මේ සටනට එක් වෙච්ච එක ගැන සතුටුයි. මැවිසුරු කියන්නේ ටයිටස් තොටවත්ත මහතාගේ අයියා වන ඊලියන් සිල්වා මහත්තයා ඉංජිනේරුවන්ට කියපු සිංහල නම. කොරෝනා අවදානම නිසා රටේ කවුරුත් යන්න බය IDH ඉස්පිරිතාලේ ICu එකේ කරපු මේ වැඩේ නම් සුපිරි.

:       0       24

Nandalal DE SILVA - France Thursday, 30 April 2020 08:21 AM

පහුගිය දිනක හැම පත්තරයකම වාගේ "තුන්මුල්ලේ විමලේ" සහෝදරයා ඒ /සී යන්ත්‍රයක් පරිත්‍යාග කර කියල මෑන්ගේ පින්තුර එක්ක එහෙම දාල තිබ්බා. ඒත් ඉතින් ඒක "පරිත්‍යාග" කරේ එයා දුක් මහන්සියෙන්, සාධාරණව උපයාගත් මුදලකින් නොව අමාත්‍යංශයේ මුදල්වලින් බව කවුරුත් දන්නා රහසක් නොවේද? ඉතින් මොකොද එයාට තව මෙවැනි යන්තර කිහිපයක්ම පූජා කරන්න බැරි කියල මගේ ආච්චි අහනවා...

:       5       30

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site