(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
වයඹ වනජීවි සෞඛ්‍ය කළමණාකරණ ඒකකය භාරයේ සිටි සර්ප උකුස්සන් තිදෙනෙකු අද(12) දහවල් වනාන්තරයට මුදා හැරි බව වයඹ වනජීවි කලාපයේ පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා පැවසිය.
ප්‍රදේශ කිපයකදි විවිධ හිංසනයන්ට ලක්ව තුවාල වී සිටි මෙම සර්ප උකුස්සන් මාස හතරකට ආසන්න කාලයක් වයඹ වනජීවි සෞඛ්‍ය කළමණාකරණ එකකයේ රදවා ගෙන ප්‍රතිකාර ලබා දි තිබේ.
මෙසේ රදවා ගෙන ප්‍රථිකාර ලබා දී යළි ආණමඩුව කොට්ටුකච්චිය දංගහවල ප්‍රදේශයේ කැලැ බද ප්‍රදේශයකට වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගේ මහතාගේ උපදෙස් මත මුදා හැරීමට කටයුතු කර තිබිණි.
මුදා හැරුණ මෙම උකුස්සන්ගේ වයස මාස 6 ක් පමණ වෙතියි වන ජීවී නිලධරයෝ පවසති.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරංගනා ලෝකවල ජීවත්වන මේ ෆ්‍රීඩේ ෆෝරම් කාරයන්ගේ බොල්කතා ඇසීමට තවදුරටත් මේ රටේ ජනතාව සූදානම් නැත. දෙයියන්නේ නාමෙන් ඔහෙලට සුපුරුදු විස්කි වීදුරු අත දරාගෙන, තරු හෝටල් පුටු මත සැඳෑ කාලය ගෙවා දමමින් පුද්ගලික සාමීචියේ යෙදෙන්න. ලංකාවේ හුදී ජනයා මේ "සිකුරාදා" කල්ලියට වඩා දේශපාලනිකව බොහෝ ඉදිරියෙන්...
විශාල පිනක්.. මනුශ්‍යයාට මෙන්ම ගහකොළ සතා සිවුපාවටත් ආදරය කිරීම, උපස්ථාන කිරීම අපේ යුතුකම වන්නේය. එය ස්වභාව ධර්මයයි. එයට එරෙහි වන්නන්ගේ අනාගතය ස්වභාව ධර්මය විසින්ම අගතියට පත්කරනු ඇත