දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනුරාධපුර නව නගර දුම්රිය ස්ථාන ආසන්නයේද.. 22 December 2024
Y ප්‍රීති · 1 hour ago මුදල මත රෝගීන්ගේ ජීවිතය තීරණය නොවන රටේ ලෙඩ්ඩු, ඇයි පෞද්ගලික රෝහලකින් බෙහෙත් ටිකක් ගන්න යන්නේ නැත්තේ? රෝගීන් ගැන නොසිතුවාට රට ගැන හිතන දොස්තරලා ඉන්න සුන්දර රටක්නේ මේක? ඒ නිසා ඉහවහා ගිය සතුට මුසු ආඩම්බරයෙන් යුතුව, ඉඟුරු කොත්තමල්ලි ටිකක් බීලා දොස්තරලගේ සටන සාර්ථක වෙන්න කියලා හිතාගෙන දෙයියන් බුදුන් වැඳලා සතුටින් නිදා ගන්න. Reply 0
Y Hafeel · 1 hour ago කොන්ද පණ නැති ආණ්ඩුවක්. රාජිතගේ කයිවාරු පමණයි. මදිකමට ජනාධිපතිතුමා මේ රාජිතට රටේ නායකයා වෙන්න උපදෙසුත් දුන්න. Reply 0
Y sumith · 1 hour ago මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් පිනට ඉගෙනගෙන, අහිංසකයන් තලන දොස්තරලා අපායටවත් වැද්ද ගන්න එකක් නැහැ. Reply 0
Y විකුම් රංගන · 1 hour ago දොස් චොරාලා වෙනුවට දොස්තර මහත්වරු නිර්මාණය කර ගැනීමේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාවේ නැද්ද? චොරා ලා ඉදිරියේ කොන්ද නමන සිරාලා ඉන්න රටේ සෞඛ්‍ය සේවයත් චොර වී සවුත්තු වෙන එක අහන්නත් දෙයක්ද? Reply 0
Y Mf · 1 hour ago දොස්තර මහත්වරු... අහිංසක රෝගීන්ව බිල්ලට තියලා දේශපාලනය වෙනුවෙන් කඩේ යාම වැරැදි වැඩක්... දොස්තර මහත්වරුන්ට ඕනෑ වෙලා තියෙන්නේ දැන් දේශපාලනය... කරුණාකරලා සුදුස්සෙකුට තැන දීලා.. ඔයාලා අයින් වෙලා දේශපාලනය කරන්න. රෝගීන් ගැන වගකීමක් නැති මෙහෙම දොස්තර මහත්වරු මොකටද? Reply 0
Y ranavi · 1 hour ago හෙන ගහලත් මදි මේ අසරණ රෝගීන් අමාරුවේ දානවට. මේ අය රජයේ සල්ලිවලින් ඉගෙනගෙන වෛද්‍යවරු වෙලා දේශපාලකයින්ට කඩේ යන සත්තු ජාතියක්. Reply 0
Y ගෝමිස් · 1 hour ago දොස්තරලා ගෙනෙන ප්‍රශ්න ලෙඩුන්ට අදාල නම් හැර ලෝකයේ කිසිම රජයක් එයාල කියන දේවල් අහන්නේ නැහැ. දොස්තරලගේ රාජකාරියෙන් කිසිම රටක සංවර්ධනය හෝ වර්ධනයට උදව් වෙන්නේ නැතිතරම්. එයාලගේ වර්ජන වලින් තැලෙන්නේ එයාල හැකිතරමින් සූර කන අහිංසක රෝගින්ම තමයි. ලැජ්ජයි ලජ්ජයි ... Reply 0
Y dias · 1 hour ago මා සිතන්නේ නිදහසින් පසු පත්වුණු, මහජනයාගේ අවශ්‍යතා වලට වඩා රටේ විශේෂ කණ්ඩායම් වල අසාධාරණ ඉල්ලීම් වලට දෙකට නැමුණු එකම ආණ්ඩුව වර්තමාන රජයයි. Reply 0
Y lal suranjith · 1 hour ago රටේ මහජනයාගේ බදු මුදල් වලින් ඉගෙන ගෙන රටේ මහජනයාට මේ කරන අමනුස්ස වැඩ වලට මේ අයට වෙනම නිරයක් මවන්න වෙයි Reply 0
Y ලක්සිරි · 1 hour ago අර ප්‍රමිතිගත සෞඛ්‍ය සේවය ගැන ලොකු කැක්කුමක් තිබෙන වෙන්ඩ දොස්තරලගේ දෙමව්පිය සංගමේට නම්, මේ වර්ජනය ගැන වැඩි ගානක් නැතිව ඇති. සිරි ලංකාවේ ප්‍රමිතිගත වෛද්‍ය වෘත්තිය ගැන ඉගෙනගන්න මේක ඒ අයට ලොකු අවස්තාවක්නේ. පිටරටින් වෛද්‍යවරු ලංකාවට ගොඩ බැස්සුවා නම් දෙගොල්ලෝම වෛද්‍ය වෘත්තිය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගනියි. Reply 0
Y naradha · 1 hour ago පොදු ජනතාවගේ සුභ සිද්දිය සඳහා පත් කල රජය, ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් වර්ජන තුලින් කඩා වැටීමට හැර උඩ බලාගෙන සිටී. මා සිතන්නේ මේ රජය නිදහසින් පසු පත්වූ දුර්වලම රජය කියයි. Reply 0
Y ගයාන් · 1 hour ago වෛද්‍ය වැඩවර්ජන පරාජය කිරීම සඳහා ජනතාව සංවිධානය විය යුතු කාලය ඇවිත්. නැත්නම් ආණ්ඩ් කිරිල්ලත් දොස්තරලටම දිල නිකං ඉන්න ඕනෙ. මොකද මහජනය කොපමණ කැමත් වුනත් දොස්තරල අකමැති දෙයක් මේ රටේ කරන්න බැරිනම් ඒ පුජාතන්ත්රවාදයෙන් ඇති වැඩේ මොකක්ද? ජනමාධ්‍යටත් මේ ගැටළුවෙදි ලොකු වගකීමක් තියෙනවා දේශපාලන න්යායපතුවලින් එළියට ඇවිත් ප්රජතන්ත්රවාදී සමාජයක් සඳහා සහය වෙන්න. Reply 0
Y මංජුල · 1 hour ago කාර් එකේ යන්න තියන ආශාව ලෙඩකට බෙහෙත් ටිකක් ගන්න උනන්දුවක් නැහැනේ මේ රටේ අයට. ඩොකාලගේ වර්ජනේ ගාණක් වත් නැහැ. Reply 0
Y Gamunu · 1 hour ago සිංගප්පූරු ගිවිසුමට අනුව සිංගප්පූරු දොස්තරල ලංකාවෙ සේවයට එයි කියල හිතන්න අමාරුයි. ඒ රටේ වෛද්‍ය වරයෙකුගෙ වැටුප ඉතා විශාලයි. අපේ රටේ සල්ලි වැඩියෙන් තියෙන අය ප්‍රතිකාර ගන්න යන්නෙත් සිංගප්පූරුවට. ඒ කියන්නෙ එහේ වෛද්‍ය වරු හොඳයි කියන එක නේද. එහෙනම් ඒ අය එනවනම් අපි සතුටුවිය යුතුයි නේද. මේ වර්ජන පිටුපස ඇත්තේ දේශපාලනය මිස වෙන දෙයක් නොවේ. Reply 0
COMMENTS
මුදල මත රෝගීන්ගේ ජීවිතය තීරණය නොවන රටේ ලෙඩ්ඩු, ඇයි පෞද්ගලික රෝහලකින් බෙහෙත් ටිකක් ගන්න යන්නේ නැත්තේ? රෝගීන් ගැන නොසිතුවාට රට ගැන හිතන දොස්තරලා ඉන්න සුන්දර රටක්නේ මේක? ඒ නිසා ඉහවහා ගිය සතුට මුසු ආඩම්බරයෙන් යුතුව, ඉඟුරු කොත්තමල්ලි ටිකක් බීලා දොස්තරලගේ සටන සාර්ථක වෙන්න කියලා හිතාගෙන දෙයියන් බුදුන් වැඳලා සතුටින් නිදා ගන්න.
කොන්ද පණ නැති ආණ්ඩුවක්. රාජිතගේ කයිවාරු පමණයි. මදිකමට ජනාධිපතිතුමා මේ රාජිතට රටේ නායකයා වෙන්න උපදෙසුත් දුන්න.
මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් පිනට ඉගෙනගෙන, අහිංසකයන් තලන දොස්තරලා අපායටවත් වැද්ද ගන්න එකක් නැහැ.
දොස් චොරාලා වෙනුවට දොස්තර මහත්වරු නිර්මාණය කර ගැනීමේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාවේ නැද්ද? චොරා ලා ඉදිරියේ කොන්ද නමන සිරාලා ඉන්න රටේ සෞඛ්‍ය සේවයත් චොර වී සවුත්තු වෙන එක අහන්නත් දෙයක්ද?
දොස්තර මහත්වරු... අහිංසක රෝගීන්ව බිල්ලට තියලා දේශපාලනය වෙනුවෙන් කඩේ යාම වැරැදි වැඩක්... දොස්තර මහත්වරුන්ට ඕනෑ වෙලා තියෙන්නේ දැන් දේශපාලනය... කරුණාකරලා සුදුස්සෙකුට තැන දීලා.. ඔයාලා අයින් වෙලා දේශපාලනය කරන්න. රෝගීන් ගැන වගකීමක් නැති මෙහෙම දොස්තර මහත්වරු මොකටද?
හෙන ගහලත් මදි මේ අසරණ රෝගීන් අමාරුවේ දානවට. මේ අය රජයේ සල්ලිවලින් ඉගෙනගෙන වෛද්‍යවරු වෙලා දේශපාලකයින්ට කඩේ යන සත්තු ජාතියක්.
හෙණවත් නැද්ද මේ වෙලාවේ?
එක දවසක් ඉවසන්න මේ කලින් දැනුම් දීලා කරපු දෙයක්නේ...
දොස්තරලා ගෙනෙන ප්‍රශ්න ලෙඩුන්ට අදාල නම් හැර ලෝකයේ කිසිම රජයක් එයාල කියන දේවල් අහන්නේ නැහැ. දොස්තරලගේ රාජකාරියෙන් කිසිම රටක සංවර්ධනය හෝ වර්ධනයට උදව් වෙන්නේ නැතිතරම්. එයාලගේ වර්ජන වලින් තැලෙන්නේ එයාල හැකිතරමින් සූර කන අහිංසක රෝගින්ම තමයි. ලැජ්ජයි ලජ්ජයි ...
මා සිතන්නේ නිදහසින් පසු පත්වුණු, මහජනයාගේ අවශ්‍යතා වලට වඩා රටේ විශේෂ කණ්ඩායම් වල අසාධාරණ ඉල්ලීම් වලට දෙකට නැමුණු එකම ආණ්ඩුව වර්තමාන රජයයි.
රටේ මහජනයාගේ බදු මුදල් වලින් ඉගෙන ගෙන රටේ මහජනයාට මේ කරන අමනුස්ස වැඩ වලට මේ අයට වෙනම නිරයක් මවන්න වෙයි
අර ප්‍රමිතිගත සෞඛ්‍ය සේවය ගැන ලොකු කැක්කුමක් තිබෙන වෙන්ඩ දොස්තරලගේ දෙමව්පිය සංගමේට නම්, මේ වර්ජනය ගැන වැඩි ගානක් නැතිව ඇති. සිරි ලංකාවේ ප්‍රමිතිගත වෛද්‍ය වෘත්තිය ගැන ඉගෙනගන්න මේක ඒ අයට ලොකු අවස්තාවක්නේ. පිටරටින් වෛද්‍යවරු ලංකාවට ගොඩ බැස්සුවා නම් දෙගොල්ලෝම වෛද්‍ය වෘත්තිය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගනියි.
පොදු ජනතාවගේ සුභ සිද්දිය සඳහා පත් කල රජය, ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් වර්ජන තුලින් කඩා වැටීමට හැර උඩ බලාගෙන සිටී. මා සිතන්නේ මේ රජය නිදහසින් පසු පත්වූ දුර්වලම රජය කියයි.
වෛද්‍ය වැඩවර්ජන පරාජය කිරීම සඳහා ජනතාව සංවිධානය විය යුතු කාලය ඇවිත්. නැත්නම් ආණ්ඩ් කිරිල්ලත් දොස්තරලටම දිල නිකං ඉන්න ඕනෙ. මොකද මහජනය කොපමණ කැමත් වුනත් දොස්තරල අකමැති දෙයක් මේ රටේ කරන්න බැරිනම් ඒ පුජාතන්ත්රවාදයෙන් ඇති වැඩේ මොකක්ද? ජනමාධ්‍යටත් මේ ගැටළුවෙදි ලොකු වගකීමක් තියෙනවා දේශපාලන න්යායපතුවලින් එළියට ඇවිත් ප්රජතන්ත්රවාදී සමාජයක් සඳහා සහය වෙන්න.
කාර් එකේ යන්න තියන ආශාව ලෙඩකට බෙහෙත් ටිකක් ගන්න උනන්දුවක් නැහැනේ මේ රටේ අයට. ඩොකාලගේ වර්ජනේ ගාණක් වත් නැහැ.
සිංගප්පූරු ගිවිසුමට අනුව සිංගප්පූරු දොස්තරල ලංකාවෙ සේවයට එයි කියල හිතන්න අමාරුයි. ඒ රටේ වෛද්‍ය වරයෙකුගෙ වැටුප ඉතා විශාලයි. අපේ රටේ සල්ලි වැඩියෙන් තියෙන අය ප්‍රතිකාර ගන්න යන්නෙත් සිංගප්පූරුවට. ඒ කියන්නෙ එහේ වෛද්‍ය වරු හොඳයි කියන එක නේද. එහෙනම් ඒ අය එනවනම් අපි සතුටුවිය යුතුයි නේද. මේ වර්ජන පිටුපස ඇත්තේ දේශපාලනය මිස වෙන දෙයක් නොවේ.