






(අනීෂා මානගේ - බෙලිඅත්ත දුම්රිය ස්ථානය)



( සුසිල් ප්‍රියන්ත)


( දීපාල් ද සිල්වා )



ගාල්ල දුම්රිය ස්ථානය
(ඡායාරූප - සිරංගිකා ලොකුකරවිට)
පිරිත් සඡ්ඣායනය කරමින් බෙලිඅත්තේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය කෙරෙන දුම්රිය අද(25) බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කෙරිණි.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට මෙම දුම්රිය ගමන් ආරම්භ කළේය.
දුම්රියෙන් වැඩම කිරීම සඳහා ධාතු කරඩුව බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ඊයේ රාත්‍රියේ රිය පෙරහැරකින් වැඩම කරනු ලැබූ අතර බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී සර්ව රාත්‍රික පිරිත් දේශනාවක්ද පැවැත්විණි.
බුජ්ජොමුව දුම්රිය ස්ථාන බෝසත් සමාජ සත්කාරක සංවර්ධන පදනම විසින් තෙවැනි වරට මෙම විශේෂ පිරිත් සඡ්ඣායන දුම්රිය ධාවනය සිදුකරයි.
( අනීෂා මානගේ )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd