



(ජේ.කේ.එල් චාමින්ද)
බෝපේ පෝද්දල ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ මව්පියවරු පිරිසක් අද (23) ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක නිරතවුහ.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරකිම, විශේෂ අධ්‍යාපන ඒකක ස්ථාපිත කිරීම, ඒ සඳහා ගුරුවරුන් ලබාදීම යන ඉල්ලීම් ඉටුකර දෙන ලෙස පවසමින් ඔවුහු උද්ඝෝෂණයට එක්වූහ.
සරණ ස්වශක්ති සංවිධානය මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ අයගේ ඉල්ලීමට කන්දීලා... උදව් කරන්න. යහපතක්ම වෙයි.
අනේ මේ අයගේ ඉල්ලීමට කන්දීලා .... උදව් කරන්න... යහපතක්ම වෙයි.
ඉල්ලගෙන කාලා දැන් හිඟාකන්න, උද්ඝෝෂණ කරන්න වෙලා. පව් අනේ. අරගොල්ලෝ හැමදාම සංදර්ශන තමයි. රටකට ගිය කලක්...