මාතර දී අද (23) පැවැත්වෙන ‘සජිත් එනවා’දෙවැනි ජන රැළියට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මීට සුළු වේලාවකට පෙර පැමිණියේය.
(ඡායාරූප - ශාන්ත රත්නායක)








(ඡායාරූප - ක්‍රිෂාන් ජිවක ජයරුක්)




COMMENTS
"එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස "පැමිණෙන්නේ කොහොමද? තවම පක්ෂයෙන් එයා ජනාධිපතිවරණයට තෝරාගෙන නැහැනේ... යම් යම් මාධ්‍ය ආයතන නම් එයාව තෝරාගෙන දිනවලත් ඉවරවෙලා වගෙයි ප්‍රචාරය ගෙනියන්නේ. බදුල්ලේ වගේම මාතර රැස්වීමත් සජීවීව ප්‍රචාරය කරනවලු.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාව " ඔබ අපේ අපේක්ෂකයා කියා නිලවශයෙන් පක්ෂය විසින් නම් කොට නැත" මේ සෙට් එකම මහා දවාලේ ලොකුවලක වැටෙන්නට යනබව නම් ඉතාම පැහැදිලියි. උගත් කියා ගන්න මුදල් සම්බන්ධ නියෝජ්‍ය කෙනෙකුත් අකමැත්තෙන් හෝ මෙතැනට ගොස් ඇත...
පාතාලය පෝෂණය කරමින්, සිංහල තරුණයන් ඝාතනය කරමින්, මිත්‍යා දෘෂ්ඨිකයන් ලෙස රට විනාශ කළ කාලයත් අපට අමතක නැහැ.
අගමැතිකම ගන්න තාත්තා ජේ.ආර්.ට දාපු තෙරපීමට වැඩිය දහගුණයකින් ලොකු තෙරපීමක් පුතා ජනාධිපති අපේක්ෂකකම ගන්න රනිල්ට දානවා. ඒ වුණාට තාත්තාගේ කිසිම ගුණයක් පුතාට පිහිටලා නැහැ. එයා හදන්නේ මේ වතාවේ එජාපය පරද්දවලා 2025දී දිනන්නයි. අනිත් පැත්තේ කෙනා දිනුවොත් 2025 වෙනකොට එජාපය කියලා එකක් ඉතිරි වෙලා තිබුණොත් තමයි පුදුමේ.
රෝයල් ගැන්සිය කැමති වුණත්, නැතත් සජිත්ට අපේක්ෂකකම දෙන්න වෙනවා. නොදුන්නොත් අර ශ්‍රීලනිපෙ ටික ටික දියවෙමින් පොහොට්ටුව හැදුණා වගේ එජාපෙ දියවෙලා තව එකක් හැදෙන්න පුළුවන්... එහෙම වුණොත් රනිල් ප්‍රමුඛ රෝයල් ගැන්සිය අර මෛත්‍රී ප්‍රමුඛ ශ්‍රීලනිපෙ තත්වයට වැටෙනවා. ගෝඨා සමග සටනට එජාපෙ වෙන සුදුස්සෙක් නැත..
දන්නා කෙනෙකු සිටියි නම් අපගේ පැනයට සත්‍ය පිළිතුරු ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. දැන් මේ ගොයියාව මහ බූරුවා තෝරන තරගෙට වල් අලින්ගේ පැත්තෙන් තෝරාගෙනද තියෙන්නේ? අපගේ මතකය දිව යනවා ප්‍රේමදාස ගොයියා ජේ.ආර් උන්දැට පාට් දාලා බලෙන් තරගෙට ආපු විදිය...
ලංකාවේ දේශපාලනය එකම මඩ ගොහොරුවකි. මෙවැනි පසුබිමක් මත අපට කිසිම දවසක නැගිටින්නට වන්නේද නැත. ඔන්ලයින් ශ්‍රී ලාංකිකයන් දැන් ඩිජිටල් රණ්ඩු පටන් අරගෙන ඇත. පිසිකල් ශ්‍රී ලාංකිකයන් දැන් රියල් රණ්ඩු පටන් අරගෙන ඇත. මේ මොකටද? රට හදන්න මේ තරම් දඟලන්න ඕනෙද?
මේ අවුරුදු 4ක් ඇතුළත මහ බැංකු හොරකම් වෙද්දී, බුද්ධි නිලධාරීන් හිරේදාද්දී, හාමුදුරුවන් හිරේ දාද්දී, බෝම්බ පුපුරද්දී, ආර්ථිකය බිමටම වට්ටද්දී ඒ සඳහා මෙතන ඉන්න සියළු දෙනාම ඒ සඳහා පූර්ණ දායකත්වයක් දැක්වූ අයයි.. දැන් ආපහු වෙනත් විදිහකින් අලුත් ඇඳුමක් ඇඳලා ආවාට ඇතුළේ ඉන්නේ පරණ සෙට් එකම තමයි. උස් මිටිකම් අනුව රස්සාදෙන අපූරුව රටම දැක්කා.
ඕවා නිකන් කොටලු වැඩ... මැදමූලනට යන පාර ක්ලියර්.. කොටළුවන්.. නාස් විදපු වස්සො දඟලනවා පුරුද්දට...
අාර්යාව පේන්නේ නැහැ..
උපාලි විජේවර්ධන, කොබ්බෑකඩුව, රන්ජන් විජේරත්න මේ අය අදත් ජීවතුන් අතර, මෙයාගේ තාත්තා ඔවුන් විනාශ නොකළා නම්...
දේශපාලන රැස්වීම් වලට පොරකකා පැමිණෙන බොහොම දෙනෙක් එන්නේ ආපු බව පෙන්නලා අනාගතයේ දී සිදුසු කම් අඩු දුවට හරි පුතාට රස්සාවක් ලබා ගන්නා අදහසිනුයි.
මාතර ජනතාව වෙත, මෙතන එක්රැස්වී සිටින ඔබ පාරම්පරික එජාප සාමාජිකයන් නමුත් අද සිටින්නේ ඔබට අයත් රටක නොවේ සිංහල බොදු වුණත් කොන්කරන ලද රටක සිට, මේ බව කීවේ ඔබේ පළාතේ නායකයා ඔහුගේ පියා නම් ජාතිය වෙනුවෙන් පෙනී සිටි නිර්බය නායකයෙකි.
මාතර එක්රොක් වන පිරිස අපිට අදාල නොවේ. එතරම් වැදගත් නොවේ.
අර එක රූපයක මංගල සමරවීරත් ඉන්නේ... එතකොට ඔය පහුගිය දවස්වල මාතර මිනිස්සු කිව්වේ මංගල සහභාගි වෙන කිසිම මීටිමකට එන්නේ නැහැ කියලා අර මොකක්ද මේ රට බෞද්ධයින්ගේ රටක් නෙමෙයි කියලා කියද්දී...
මේකේ කොමෙන්ට්ස් ටික කියවපුවම මට තේරුනේ එකී දෙයයි. කට්ටිය බයවෙලා තියන තරම.
කවුරු ආවත් කමක් නැහැ. භාර්යාව වෙන්නත් කලින් ආර්යාව කියලා හිතපු බවලත්තු ඉස්සර කරගත්තොත් දේශපාලන ගමන විහිළුවක් වේවි. ඔය දැන් කාලේ ඉන්නවා කියන කොයි ආර්යාවටත්, එලීනා ජයවර්ධන සහ විජේතුංග මැතිණියගේ කොලිටිය ළඟින්වත් යන්න බැහැ. ඕවා පවුල් පසුබිමෙන් ලැබෙන දේවල් මිසක් දේශපාලන බලය හෝ සල්ලි විසිකර ලබාගන්න පුළුවන් දේවල් නෙවෙයි.
මේ අයට මිනිස්සුන්ට අත වනන්නත්, සිනහවෙන්නත් මතක් වෙන්නේ මේ වෙලාවටම විතරයි. පුදුම කටුස්සෝ වගයක් තමා. මට නම් අප්පිරියයි දැක්කහමත්.