ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ හමුවක් අද (31) අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේ දී සිදුවිය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ආරාධිතයකු ලෙස සහභාගී විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවැනි පින්තූරේ අත අල්ලාගෙන ඉන්න විදිහෙන් පෞරුෂය ලෝකෙටම පෙන්නුවා...
"අර පරණ කෝට් බෑයට මොකද වුනේ?" කියලා ඇහුවද දන්නේ නැහැ. මෝදි මහත්තයා ළඟදීම මාලදිවයිනට යන ගමන් ලංකාවටත් ගොඩවෙනවා කියලයි ආරංචි...
ඔව් ඉතින් මුරුසියේ ලොක්කත් ආවනේ...
අයියයි මල්ලි ඉඳහිට මෙහෙමත් හමු වෙලා../// අදහස් උදහස් එක දෙක තුන මාරු කළා../// අම්මපා කොහොමද දිනුවේ කියපන් අයියේ../// බැහැ බැහැ කිව්වොත් ඇනගන්නවාමයි..//
අතට අත දුන්නත් ඡායාරූපයට ප්‍රසිද්ධියේ..// චීනගේ, පකිස් දෙන්නගේ ගජයානේ...// ඇයි බැරි මලේ ඉන්නට මට ඕනෑවිදියට...// එහෙනම් දෙනවාමයි සපෝර්ට් එක 2015 වගේ..//
මෝඩි අයියේ හොඳහැටි බලාගෙන ...// වයර් මාරුවෙලා අපේ ගොයියාගේ..// ඉඳහිට කලාතුරකින් හොඳක් කෙරුවාට..// මෝඩ කපටියා අපේ මේ ගමරාල..//
සුන්දර හිනාවක් තිබුණත් රූපයට..../// වැටකොළු මුදලාලි හිතනවා හෙට දවස...// එනවිට කුමක් ගිනිගෙන ඇති සැකය මත..// වැසිකිලි යන්නවත් බැහැ බං මට සන්සුන්ව..//
මෝධි අයියගේ දෙවෙනි දිනුම මට...// ආවා ධෛර්යක් යාමට සටනට...// කියපන් අයියේ විතරක් මට දිනු රහස..// අම්මපා ලංකාවම ලියල දේනම් දිනුවිටම..//
හැට්ටේ ඉල්ලගන්න ගිහින් වගේ...
රෙක්ස්, හැට්ටෙ විතරක් නෙවෙයි, මෙදාපාර මුළු කිට්එකම ඉල්ලා ගන්න වෙලා තියෙන්නේ. මොකද දැන් රෙද්ද ගැලවිලානේ තියෙන්නේ.