







භාතිය - සන්තුෂ් කලාකරුවන් දෙදෙනාගේ සංගීත දිවියට වසර 20 ක් පිරීම නිමිත්තෙන් විශේෂ සංගීත ප්රසංගයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ, හිටපු ජනාධිපති හා වර්තමාන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරු සියලු ප්රශ්න අමතක කර එම අවස්ථාවට සහභාගීවෙමින් භාතිය - සන්තුෂ් දෙදෙනාගේ ගී රස විඳිමින් සිටි අයුරු මෙම ඡායාරූපවල දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම බයිලා චක්රවර්තිලානේ මේ...!!
පිරුණත් සිනහවෙන් අපි තුන්දෙනාගේ... කෑදරමය මුල් පුටුවට හිත ඇතුලේ... වින්දත් ගීතය ඉඳගෙන අපි එකට... රවටනවා නේද අපි හැමවිට ජන බලය...
මොන ගීතය ඇසුවත් අපි කැකෑරි.. බලනවා එකිනෙක දෙස මුවාවී.. දැක්ක තිදෙනමත් එකිනෙකාටම.. පුදුමෙකි වස්ත්රය නැහැ තුන්දෙනාගෙම...
ඔබ තිදෙනාගේ නාටක මාරයි රටම හමාරයි... තව මොනවා බලන්නද?
භාතියගේ කරේ තියෙන්නේ කුරහන් සාටකයක්ද?
හරි එක්කෙනා ලඟට වෙලා වාඩිවෙලා ඉන්න... එ්කෙන් බොහෝ දේවල් කියැවෙනවා...
Three Idiots... කෝ අනුර කුමාර?
ඇන්දත් රතු උඩුකය "නැත නැත" බව රටට කියන්නේ.. ඇඳගෙන රතු උඩුකය "මම් මම්" බව බටහිරට කියන්නේ.. ඇන්දත් නැතත් " ම්ම ම්ම " බව හිතම දන්නවනේ.. මෙතුන් පදය තොරාපන් මුළු රටම නොදන්නේ...
මේ රජ තුන් කට්ටුව හැර මේ රට කරන්න පුළුවන් කිසිවෙක් කෝටි දෙක හමාරක් පමණ වන රටේ ජනතාව අතර නැද්ද අනේ?
එක එක අවලාද කියන්නේ තුන්දෙනා එකට ඉන්නවා දකින්න කැමති නැති නිසා. කුලල් කකා ඉන්නවා නම් තමයි කාගේත් බලාපොරොත්තුව
මුහුණවල් නිකන් පස්සපැත්ත වගේ. ටිකක් හිනාවෙලා ඉන්නකෝ...!!!