(සුජිත් හේවාජුලිගේ)
මීතොටමුල්ල කුණු කන්දේ ඛේදවාචකයට වගකිවයුතු කිසිවකුටත් දඬුවම් දී නැතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
ඒ ඛේදවාචකයට වගකිවයුතු අයට දඬුවම් දී මියගිය අයට යුක්තිය ඉටු කරන්නැයි ඉල්ලා සිටින බවද ඇමැතිවරයා කීය.
පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවැසුවේ කොළොන්නාව මණ්ඩාවල ‘‘ලේක් ක්‍රෙස්ට් රෙසිඩන්සීස්‘‘ නිවාස සංකීර්ණය ජනාතා අයිතියට පත් කිරීමෙන් පසුව එම නිවාස සංකීර්ණ පරිශ්‍රයේදී අද (12) පැවැති උත්සවයේදීය.
ඡායාරූප - ගයාන් අමරසේකර
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්
පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද
ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස
අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ
අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘‘මීතොටමුල්ල ඛේදවාචකයට වගකිවයුතු අයට තවම දඬුවම් දීල නෑ‘‘ - පාඨලී
kalhara Thursday, 13 September 2018 12:47 AM
ඉතින් අපිට කියන්නේ මොකටද? ඔය ලගම ඉන්නේ කියන්න ඕන කෙනා. අනික ඔබ තුමන්ලා පත්කරලා තිය්නෙන්නේ වැඩ කරන්න මිසක් කියව කියවා ඉන්න නොවේ.
jayantha Thursday, 13 September 2018 02:28 AM
අර අහිංසක කොල්ල ඇමති වාහනයට යට කරලා ගිය එකටත් තවම දඬුවම් දීල නැහැ.
senarath Thursday, 13 September 2018 04:39 AM
එච්චරද ? වාහනවල හප්පලා අබ්බගාත කරලා මහපාරේ දමල ගිය තරුණයාගේ පමිණිල්ලට තවම මුකුත් උනේ නැහැ . වැඩ කෙසේ වෙතත් කටින් බතල කොළ හිටවනවන්න නම් දක්ෂයි....
OMG Thursday, 13 September 2018 05:58 AM
ඔබ ඒකාබද්ධයේද? ආණ්ඩුවේ නොමෙයිද?
de silva Thursday, 13 September 2018 07:11 AM
මුලින්ම දඩුවම් කරන්න ඕනේ පසුගිය ආණ්ඩුවේ පරිසර ඇමති වැනි ලොකු ඇමතිකම් දැරුව සහ මේ ආණ්ඩුවේත් කොලබ දිශාවේ මේ කුනුකන්ද ඇතුළු පරිසරයට සම්බන්ධ වගකිව යුතු තනතුරක් දරන කටින් බතල කොළ හිටවන අයට.
Hafeel Thursday, 13 September 2018 07:26 AM
ඇමතිතුමා, මහ බැංකු බැදුම්කර වංචාව නිසා මුළු රටටම වෙච්ච ඒ ඛේදවාචකයටත් වගකිවයුතු අයට දඬුවම් දී යුක්තිය ඉටු කරන්නැයි ඉල්ලා සිටින්න.