අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායකයකු හා සංගීත අධ්‍යක්ෂවරයකු වූ සිසිර සේනාරත්න මහතාගේ දේහය කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත.
අවසන් කටයුතු 7 වැනි සෙනසුරාදා සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.
50 දශකයේ අග භාගයේ ගායන ලොවට පිවිසි සේනාරත්න මහතා මෙතෙක් ගායනා කර ඇති සරලගී සහ චිත්‍රපට ගී ප්‍රමාණය 1500 කට ආසන්නය.
ඔහු ගැයූ යුග ගී සඳහා තම බිරිය වන ඉන්ද්‍රාණි විජේබණ්ඩාර පමණක් සහභාගි කරගැනීම ඔහුගේ ඇති විශේෂත්වයකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත්‍ය සත්‍යය නැවත පසක්කළ මොහොතක් (නි)
නිවන් සැප ලැබේවා. !(හේ)
නිවන් සැප ලැබේවා.....!!! (නි)
මුළු ලොවම අමතකයි ඔබ ළඟ සිටින වෙලාවේ...... (නි)
ඔබට නිවන් සුව පතමි! (නි)
ඔබට නිවන් සුව ලැබේවා.(හේ)
ඔබට නිවන් සුව! (නි)
හිතවත් සහෘදයාණෙනි, ඔබ සැබවින්ම සුන්දර මිනිසෙක්. ඔබේ කටහඩ හැමදාමත් අපේ දෙසවන් අතර නොමියනු ඇත (නි)
ඔබට නිවන් සුව සිසිර සේනාරත්නයනි! (නි)
සිසිර, ඔබ අද සුවසේ නිදි...!! නිවන් සුව ඔබට! (නි)
නිවන් සුව පතමි! (නි)
ඔබට නිවන් සුව! (නි)
පිදුරු සෙවිකළ පැල්පතේ ඇති සාමේ නැත මහා; මන්දිරේ මෙය සත්‍ය බව ගීතයෙන් පවා කියාදුන් ඔබට නිවන් සුව අප අතරම ඉපදේවා.(හේ)
ඔබගේ වියෝව කෙසේ දරාගම්ද? ඔබට නිවන් සුව! (නි)
ඔබගේ සොඳුරු ගතිලක්ෂණ සඳහා වෙනත් අටුවාටීකා අවශ්‍ය නැත. ඔබ ගයා ඇති ගීතවල එම සොඳුරු බව සදාතනීය ලෙසම ගැබ්වී ඇත. ඔබට නිවන් සුව. (නි)
නොසිඳෙන ගී ගඟුලකින් අප සැනසු ශ්‍රේෂ්ඨ සංගීතවේදියාණෙනි, ඔබට නිවන් සුව! (නි)
සංගීතවේදියාණෙනි, ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව.(හේ)
" මාගේ පුතුට මල් යහන සාදන්නේ ... ඒ මල් යහනේ පුතු නැළවෙන්නේ " ..... මිහිරි ගීයෙන් සිත් නිවාලූ ඔබට සදා සැනසීම ලැබේවා .....!(හේ)
මා සතුව එතුමාගේ පැරණි ගී තැටි කිහිපයක්ම ඇත. ඒවා සිහිවටන ලෙස තබා ගනිමි. එතුමා ගායකයෙක් පමණක් නොවේ. සංගීත අධයක්ෂකවරයෙක්ද වෙයි. එතුමාට නිවන් සුව ලැබේවා (නදී)
ඉන්ද්‍රානි මැතිනියනි, ඔබ සියලු දෙනාට අපගේ හදපිරි සංවේගය පිරි නමන්නෙමු (නදී)
අර්ථවත් ගීත වලින් මිහිරි හඩින් රසිකයන් අතරට පිවිසි ඔබට නිවන් සුව.(හේ)
හෙට දවසේ සිංහල සංගීතයේ උන්නතිය උදෙසා නැවත අප අතරම ඉපදීවා.ඔබට නිවන් සුව.(හේ)
අප කවුරුත් අනිවාර්යෙන්ම යන ගමන තමයි. ඒත් හරිම දුකයි. ඔබ අප කළ යම්තාක් කුසල් හේතු වී ඔබතුමාගේ සසර ගමන කෙටි වේවා!(දිල්)
අමරණීය සින්දු ගොඩක් කියලා ගියා.දුක තමයි .නිවන්සුව .(හේ)
ඔබ අමරණීයයි සැමදා. (ර)
ඔබට නිවන් සුව ලැබේවා (දිල්)
හිතවත් සහෘදයාණෙනි ඔබ සැබවින්ම සුන්දර මිනිසෙක්. ඔබේ කටහඩ හැමදාමත් අපේ දෙසවන් අතර නොමියනු ඇත. යුග ගණනක් ගෙවී යත්ම ඔබේ මියුරු ගී තව තවත් රසබර වනු ඇත. ඔබට නිවන් සුව! (දිල්)
හොඳ ආදර්ශවත් යුගදිවියක් ගත කළ කලාකරුවන් යුවළක්. ඔහුට නිවන් සුව පතමි. (දිල්)
සහෘදයානෙනි ඔබට නිවන් සුව!(හේ)
ඔබට නිවන් සුව පතමි.! (ර)
තම නිහතමානිත්වයත්, සන්සුන් බවත්, තුලින් මනා පෞර්ෂයකින් ජන හද දිනු සොඳුරු කලාකරුවෙක්. නාලන්දා විදුහල් මෑණියන්ගේ සුජාත පුතෙකු වූ සිසිර සේනාරත්න නම් වූ කලාකරුවාණෙනි, අප ඔබට අමා මහ නිවන් සුව ප්‍රර්ථනා කරන්නෙමු.! (ර) නාලන්දා විද්‍යාලීය 2002 ආදී සිසුන් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නාලන්දියන්.
සුන්දරම සුන්දර මිනිසෙක්. ඉතාම කනගාටුයි. නිවන් සුව පතමු.! (ර)
නිවන් සැප ලැබේවා.! (ර)
සසර වසනා ජාති ජාතිත් අපත් සමගම ඉපදේවා.(හේ)
ඔබට නිවන් සුව! (ර)
"නිල් මිණි දෑසේ මැව් ආලෝකය හද මැදුරේ නැත නිවුණේ" ආදරණීය ගායකයාණෙනි, ඔබට නිවන් සුව. (හේ)
නිවන්සුව ලැබේවා ,(හේ)
ඉන්ද්‍රානි මැතිනියනි, ඔබ සියලු දෙනාට අපගේ හදපිරි සංවේගය පිරිනමන්නෙමු. (හේ)
ජාති ජාතිත් ඔබ අප අතරම ඉපදේවා.ඔබට නිවන් සුව වේවා.(හේ)
මින් වසර 3 කට පමණ පෙර ඔබතුමා අහම්බෙන් මෙන් කොහුවල වෙළඳ සලකදී හමු වූ අයුරු අද මෙන් මතකයි.මාගේත් ඔබගේත් නම් තුල සේනාරත්න නම අඩංගු බව පැවසූ විට ඔබ පලකල අව්‍යාජ නිහතමානී සිනහව අදටත් මට සිහිපත් වේ. අඩසිය වසකටත් වඩා ඔබගේ සුබාවිත ගීතයෙන් දෙයම පෝෂණය කල පිනම ඔබතුමාට නිවන් සම්පත්තිය ලබන්නට හේතු වාසනා වේවා. ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයාණෙනි, ඔබට නිවන් සුව ඇත වේවා. (හේ)
මිලින උවත් ,මිලින නොවූ අමිල නිමල තවත් එක් තරුවක නික්ම යමක් . ඔබට නිවන් සුව ! (හේ)
"සීත සුළගින් ගෙනාවේ ආදරේ " කවදත් නොමෙකෙයි ඔබගේ ගී. නිවන් සුව ලැබේවා.(හේ)
මහතාණෙනි . සැබවින්ම ඔබ ගැයූ බොහෝ ගී මාහට අති සුන්දර ඒවාය. 'සඳ වැසුනට ඉර ගිලුණට කමක් නැහැ'. ගීතය ඔබ ගැයූ ගී වලින් මගේ ප්‍රියතම ගීතයකි.තවද ඔබ සැබවින්ම නිරහංකාර අයෙකි.ඔබට නිවන් සුව!(දිල්)
ඉපදෙන අප සැවොම දිනයක මිය යනවා..... මේ ලෝ දහම වෙනසක් නැතුවම යනවා.....කළ හොද නරක පමණක් අප ගෙනයනවා.......අප දෙසවන් පිනවූ නුඹ දෙව් ලොව යනවා!(හේ)