(දිලීප් ජයසේකර)
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා වීරවිල කුඩාගම්මාන 07 හි පිහිටි හ/අභයපුර සුරනිමල ප්‍රාථමික විද්‍යාලයට අද (5) පස්වරු 4.45 ට පැමිණියේය.
සජිත් ප්‍රේමදාස මහතා සමඟ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මිය ද ඡන්දය ප්‍රකාශ කිරිමට පැමිණ සිටියාය.
අද (5) පෙරවරු 7.00ට සිට මාධ්‍යවේදීන් ඇතුළු පිරිස සජිත් ප්‍රේමදාස මහතා ඡන්දය ප්‍රකාශයට පත් කිරිමට පැමිණෙන තෙක් සුරනිමල විද්‍යාලය අසළ රැඳී සිටියේය.
නමුත් සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණියේ ඡන්ද විමසීම අවසන් වීමට සුළු වේලාවකට පෙර අතර ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙන අයුරු දැකගත හැකිවිය.
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සජිත් හවස 4.45 ට ඡන්දය දාන්න එයි
Bamnunuarachchi Wednesday, 05 August 2020 12:59 PM
තමන්ගේ ඡන්දය දාන්න එන්නෙත් පරක්කු වෙලා නම් අනික් වැඩත් සුපුරුදු පරිදි පරක්කු වෙයි.
පොල්ගහවෙල Wednesday, 05 August 2020 01:00 PM
සුබපැතුම් අගමැතිතුමනි බුදු සරණයි...!!!
BamunuarachchiThursday, 06 August 2020 07:35 AM
මේ ඉන්නේ පරක්කු වෙලා වැඩපටන් ගන්න තවත් මිනිස්සු.
Raveendra Wednesday, 05 August 2020 01:01 PM
මම වෙමි ආර්යාව මෙයාට සිටින... මට නම් සිටින්නේ භාර්යවකි ගෙදරම සිටින... ආර්යාව, භාර්යාව ගැන වෙනසක් තිබෙනවද... දන්නා උගතෙකු සිටී නම් මේ ගැන කියනවද...
ගුත්තිල Wednesday, 05 August 2020 01:05 PM
මෙතුමා විතරයි රාහු කාලය පන්නලා ඡන්දෙ දැම්මේ. මේ පාර දිනනවා ෂුවර්!
BamunuarachchiThursday, 06 August 2020 07:34 AM
නැකැත් පස්සේ දුවන මිනිස්සු රටක දියුණුවට බාධාවක්. සිද්ධාර්ථ කුමාරයා බුදුවෙන්න යන ගමනෙදීවත් නැකැත් බැලුවේ නැත. මේ ගොයියෝ ඡන්දෙ දාන්න යන්නත් නැකැත් බලනවා. මොවුන්ගෙන් රටකට හරියාවිද?
samMonday, 10 August 2020 07:23 AM
ඉතින් දියුණුවද?
මහසෙන් Wednesday, 05 August 2020 01:08 PM
වෙලාවටනේ වැඩ.. මේ පාර දවස් කීයක් අතුරුදහන් වෙයිද දන්නේ නෑ..
සනත් බන්ඩා Wednesday, 05 August 2020 04:56 PM
එහෙනම් නින්ද යන්න ඇති ...
sampath Wednesday, 05 August 2020 05:45 PM
අවරට වරඩ කරන කොට ඔහොම තමයි උදේම ඡන්දෙ දැම්මා නම් අර අහිංසක මිනිස්සුන්ට පොඩි මොරාල් එකක් එනවනේ... කළින්ම ප්‍රතිඵලේ දැනගෙනවත්ද මන්දා...
kamal Thursday, 06 August 2020 08:09 AM
ආර්යාව කියන්නේ මහජන මුදලින් නඩත්තුවන භාර්යාවටද?