IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලොව හොඳම නිරූපණ ශිල්පියාට ගමෙන් හරසර

(කාංචන කුමාර ආරියදාස)

ලොව රටවල් 174 ක් අතරින් ලෝකයේ හොඳම නිරූපණ ශිල්පියා ලෙස ශ්‍රී ලංකාවේ ජනුක රාජපක්ෂ ප්‍රංශයේ පැරිස් නුවර පැවති 2017 වසරේ ලෝක හොඳම නිරූපණ ශිල්පී තරගාවලියේ දී ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත.

ශ්‍රී ලංකා ඉතිහාසයේ නිරුපණ ශිල්පී ලෝක තරගාවලියකින් ශ්‍රී ලංකාවට ප්‍රථම ස්ථානයක් හිමි  වූ ප්‍රථම අවස්ථාව මෙය බව සංවිධායකයෝ පවසති.

මෙසේ  පැරිස් නුවර පැවතී නිරූපණ ශිල්පී තරගාවලියෙන් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ ගලේවෙල නගර මධ්‍යයේ පදිංචි ජනුක රාජපක්ෂ මහතායි.

පසුගිය 13දා ලංකාවට පැමිණි ඔහු අද(14) ගමට පැමිණි අතර ප්‍රදේශවාසීන් මෙන්ම වෙළෙඳ ප්‍රජාව එක්ව ඔහු උණුසුම් ලෙස පිළිගනු ලැබූහ.

 

 



අදහස් (8)

ලොව හොඳම නිරූපණ ශිල්පියාට ගමෙන් හරසර

Lanka Perera Thursday, 14 December 2017 09:36 AM

කොතන ගියත් රාජපක්ෂ ලා දිනනවා මයි.

:       439       324

SARATH SILVA Thursday, 14 December 2017 10:07 AM

ජනුක පුතණුවන්ට අපගේ උත්තමාචාරය!

:       2       140

තේනුවර Thursday, 14 December 2017 11:57 AM

මේ දේවල් වලින් දේශීයත්වයට හානි වෙනවද මන්දා. එක්සයිස් කළාම බටහිර පෙනුමක් එනවා නේද? සිංහල පෙනුම මැකෙනවා.

:       57       0

කුමාර් (ගල්ෆ්)Monday, 18 December 2017 11:27 AM

තේනුවර මහත්තයෝ, බැබිලෝනියාවෙන්, ඉන්දියාවෙන්, බංගලාදේශයෙන්, අප්‍රිකාවෙන්, මැදපෙරදිගින්, මැලේසියාවෙන් හා ඉන්දුචීනයෙන් පැමිණිලා හත් කලවමේ හැදිච්ච ජාතියකට කොහෙද හලෝ ඔය කියන සිංහල පෙනුම තියෙන්නේ?

:       0       0

Bamunuarachchi. Monday, 18 December 2017 11:36 PM

අපි ඔබ ගැන සිතන විදිහට ඔබ අපි ගැන සිතන්න එපා..........

:       0       0

.රොහාන් දයාදර පැරිස් . Thursday, 14 December 2017 12:46 PM

ජනුක රාජපක්ෂ ඔබට අපගේ ප්‍රණාමය... අපේ මව්බිමට ඔබ මේ ගෙනදුන් කීර්තියට රට වැසියන් වන අපි ඔබව ඉතා සාදරයෙන් පිළිගනිමු..

:       0       5

ඒච් ඒස් කුරුවිට Thursday, 14 December 2017 03:23 PM

රාජපක්ෂ කෙනක් වුණත් ජනුක නම් එහෙම කෙනෙක් නෙමෙයි කියලයි..., මම නම් හිතන්නේ...

:       0       111

BamunuarachchiTuesday, 19 December 2017 12:08 AM

රාජපක්ෂලා තමයි රටට පවතින හා රටේ පවතින දෙයක් කලේ රනිල්ලා ගේ වැඩවලින් මෙරට සුරැකුම්පත් ලෙස විදෙස වලින් තැන්පත් කර තිබු ඩොලර් මිලියන ගානක් ආපසු ගත්තා. සනීපයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 121 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 49 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 409 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 582 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 327 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 267 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site