IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


මල්ලීගේ පිහි පහරින් අයියා මරුට

(ඩි.ජී.සුගතපාල)

ඇල්පිටිය ගණේගොඩ මෛත්‍රීගම පදිංචි පුද්ගලයකුට තම සොහොයුරා විසින් පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ බණ්ඩාරිගොඩගේ පුෂ්ප කුමාර නමැති 51 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය අය අධික ලෙස බීමත්ව පැමිණ නිවසේ අය සමඟ ආරවුල් කරගනිමින් සිටියදී එය බේරීමට යාබද නිවසේ පදිංචි සොහොයුරා පැමිණ ඇති අතර ඔහුට ද ආරවුල බේරීමට නොහැකිවූ තැන මෙසේ  පිහියෙන් ඇන ඇති බව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

පසුව තුවාලකරු ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.

සැකකාර සොහොයුරා මේ වනවිට පලාගොස් ඇති අතර ඇල්පිටිය පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරයි.

 



අදහස් (4)

මල්ලීගේ පිහි පහරින් අයියා මරුට

de silva Wednesday, 14 August 2019 04:44 AM

ගමේ නම මෛත්‍රීගම නම් කුමන කතාද?

:       57       17

RaveendraWednesday, 14 August 2019 05:44 AM

නමින් "ධර්මදාසය" රැකියාව මස් වෙළඳාමය.. නමින් " දේශබන්ධුය" ගිනිවතුර නමැති විස විකුණන බාර් හිමිකරුය. පොත්තෙන් ගසේ ගුණ අගුණ කියහැකිද? පිටකවරයෙන් පොතක් විචාරය කළ හැකිද? අවංකවම මේ ඇතිවී තිබෙන්නේ අප සමාජයේ මහා කඩා වැටීමකි. හැදියාව, හික්මීම, ඉවසීම, අනිකාට ඇහුන්කන්දීම මෙන්ම තමා සැමවිටම නිවැරදිය අනිකා සැමවිටම වැරදිය යන පතපොතෙන් මෙන් ඉගෙනීමෙන් ලබා ගැනීමට නොහැකි පාඩම් නැතිවීමයි.

:       0       48

Rane Wednesday, 14 August 2019 07:27 AM

දරුවන්ට ආදරය, කරුණාව, රැකවරණය දීම මගින් යම් දිනක වැඩිහිටි සමාජය නිවැරදි කළහැකිය.

:       0       3

waru Wednesday, 14 August 2019 07:33 AM

දකුණනේ, මේ වගේ දේවල් සාමාන්‍ය දෙයක් එහේ...

:       99       124

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විශ්‍රාමික හමුදා නිලධාරීන් රුසියානු යුද්ධයට යවන්නන් ගැන තොරතුරු සොයයි
2024 මැයි මස 08 38 0

ත්‍රිවිධ හමුදාවන් තුළ සේවය කර විශ්‍රාමලත් හමුදා නිලධාරීන් සංචාරක වීසා මත රුසියාව සහ යුක්‍රේනය වෙත රැගෙන ගොස් කුලී හේවායන් ලෙස යෙදවීමේ මිනිස් ජාවාරමක


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සුදුසුකම් ලැබීමේ ශූරතාව දිනයි
2024 මැයි මස 08 68 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට අද (8) සමත් විය.


අද සිට වැස්ස වැඩිවෙයි
2024 මැයි මස 08 124 0

අද (08) සිටඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ගොවිතැන දියුණු කරන්න ත්‍රෛයිපාර්ශවීය ගිවිසුමක්
2024 මැයි මස 08 312 0

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.


සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 1951 0

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 387 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 548 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site