IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජනපති ඝාතන කුමන්ත්‍රණයේ ඉන්දීය ජාතිකයා යළි රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ) 
 
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියට සම්බන්ධ   මර්සියෙල්  තෝමස්  නැමැති ඉන්දිය ජාතිකයා   ලබන 19 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොළඹ ප්‍රධාන  මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (11)  නියෝග කළේය.
 
ඔහු සම්බන්ධ  ඇප නියෝගය ද එදින  ලබා දෙන බව   මහෙස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය. 
 
මෙම සිද්ධියට අදාළ නඩුව අද (11)  අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වූ අතර, මෙම සිද්ධියට සම්බන්ධව  රක්ෂිත භාරයේ  සිටින  ඉන්දියන් ජාතික මර්සියෙල් තෝමස් යන අය බන්ධනාගාරය මගින් අධිකරණය වෙත ඉදිරිපත්  කළේය.
 
පැමිණීලි පාර්ශ්වය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් අද (11)  අධිකරණයේ පෙනී නොසිටී අතර,  ලබන 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් මහේස්ත‍්‍රාත්වරයා එම දෙපාර්තමේන්තුවට නොතීසි නිකුත් කළේය.
 
සැකකරුවන් ලබන 19 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත භාරයේ තැබීමට නියෝග නිකුත් විණි.



අදහස් (2)

ජනපති ඝාතන කුමන්ත්‍රණයේ ඉන්දීය ජාතිකයා යළි රිමාන්ඩ්

ruwan Tuesday, 11 December 2018 11:20 AM

දේශපාලනයට සහ ඊට අදාල සියලු නඩු කල් තබා තිබෙන අතර එම නඩු වල ප්‍රතිපල ලැබෙනුයේ ආණ්ඩුව විසිරුවිමට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවට පසුවය.

:       0       0

එරික් Tuesday, 11 December 2018 12:28 PM

ඉන්දියාවත් මේ වැඩවලට මුකුත්ම කියන්නැති එකයි පුදුමේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 76 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 223 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 261 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 571 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 200 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 382 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site