(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැලිකන්ද යුද හමුදා කඳවුරේ ලුතිනන් කර්නල්වරයකුට අයත් නිල මෝටර් රථයකින් සොරකම් කරන ලද නාන කාමර කට්ටලයක් රැගෙන ගිය යුද සෙබළ රියදුරු හා පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය පවසයි.
පිලියන්දල කැස්බෑව මාර්ගයේ පිහිටි වෙළඳසැළකින් මෙම භාණ්ඩ සොරාගෙන ඇති බව අනාවරණය වී තිබේ.
යුද හමුදා නිල මෝටර් රථයකින් සොරාගත් මෙම භාණ්ඩ ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව කැස්බෑව නගරයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ලුතිනන් කර්නල්වරයා අත්තිඩිය ප්‍රදේශයේ මංගල උත්සවයකට ගිය අතරවාරයේදී යුද හමුදා සෙබළ රියදුරු මෙලෙස පෞද්ගලික ආරක්ෂක නිලධාරියා සමඟ භාණ්ඩ සොරකම් කර ඇතැයි පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්
පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද
ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස
අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කර්නල්වරයකුගේ මෝටර් රියකින් භාණ්ඩ සොරාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
Bamunuarachchi Thursday, 13 September 2018 09:28 AM
මේ කියමන පැහැදිලිද? මටනම් හිතුනේ කර්නල්වරයාගේ වාහනයේ තිබුණු බඩු සොරා බවයි.