IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


උතුරු මැද 207 කට පත්වීම්

(දයාරත්න ඇඹෝගම)

උතුරු මැද පළාතේ පවතින පුරප්පාඩු සඳහා පත්වීම 207ක් ප්‍රදානය කිරීමේ උත්සවය පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ දී අද (19) පැවැත්විණි.

මෙම පත්වීම් ලාභීන් සියළු දෙනා තනතුරු සඳහා බදවා ගනු ලැබුවේ පවත්වන ලද තරග විභාග වලින් ඉහළින්ම ලකුණු ලබාගැනීමෙන් අනතුරවය.

මෙහිදී රාජ්‍ය කළමණාකරණ සේවය සඳහා 71 දෙනෙකු ද , කෘෂිකර්ම උපදේශකවරුන් 43 දෙනෙකු ද, සත්ව සංවර්ධන උපදේශකවරුන් 26 දෙනෙකු ද, කෘෂි ව්‍යාප්ත නිලධාරීන් 29 දෙනෙකු, ගුරු සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා බෞද්ධ ධර්මාචාර්ය විභාගය සමත් 27 දෙනෙකු ඇතුළුව තවත් 27 දෙනෙකු ද මෙහිදී පත්වීම් ලැබූහ.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් එච්.එම්.පී. බණ්ඩාර, ආණ්ඩුකාර ලේකම්  ඒ.කේ.එන්. වික්‍රමසිංහ මහත්වරුන් ඇතුළු සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් රැසක් සහභාගි වූහ.

 

 

 

 



අදහස් (6)

උතුරු මැද 207 කට පත්වීම්

Raveendra Thursday, 19 September 2019 01:43 PM

ඔබලා පත්වීම් ලබාගත්තට කිසිදු ගැටළුවක් අපට නම් නැත. නමුත් තමන්ගෙන් වියයුතු යුතුකම් මෙන්ම තම සේවය උපන් රට වෙනුවෙන් කිරීමට ඔබ සැමට සිත් පහළ වේවා!!! මහජන මුදලින් තම ජීවිත ගොඩනගා ගැනීමට සූදානම් වන ඔබලා ළඟ එන "බූරු පොරයේදී" තමන්ගේ වටිනා ඡන්දය ලක්මවගේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් භාවිතා කිරීමට ආත්ම ශක්තිය ලැබේවා..!! හැලිවඳුරන් 225 ම පන්නාදැමීමට ඔබ සැමටත් ඥානය පහළ වේවා !!!

:       0       182

Sunil Thursday, 19 September 2019 02:11 PM

මෙයාට සාරි පොට අමතක වෙලා වගේ..

:       0       117

dilshna Thursday, 19 September 2019 03:23 PM

රවීන්ද්‍ර , ඔයා හරි...

:       0       19

RaveendraThursday, 19 September 2019 05:51 PM

අපගේ අදහස් අගය කිරීම පිලිබදව ඔබට බොහොම ස්තුතියි ..

:       0       0

ලසන්ත Friday, 20 September 2019 01:15 AM

සාහිත්‍ය මාසය රැකියාදෙන මාසයක් වෙලා කියල කියපු කෙනා එහෙම කියමින් පත්වීම් දෙදාහක් දුන්නා අරලියගහ මැදුරේ රැකියා දෙනවිට එසේ කිවූ කෙනාගේ ගෝලයිනුත් ජනාධිපතිවරණයට නාමයෝජනා කැදවා තිබියදීත් මෙසේ කිරීම අවවාදයට වඩා ආදර්ශමත් වැඩක්නේද

:       0       0

parakkrama Friday, 20 September 2019 07:05 AM

එතකොට අර "වත්තේ දොළ" ළඟ පෙරකදෝරු මහත්තයට පෙනෙනව ඇත්තේ මේ පත්වීම් මැතිවරණ අල්ලස් හැටියට නොවෙයි වෙන්න ඇති නේද ?

:       5       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 66 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 213 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 247 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 558 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 198 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 379 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site