හෙට සිට ජුලි 17 වන සිකුරාදා දක්වා දිවයින පුරා සියලු පාසල් වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ අධ්‍යාපන බලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටියුෂන් මාස්ටර්ලාගෙන් අහලද තීරණය ගත්තේ?
ක්ෂණිකව ගත් ඉතාමත්ම හොඳ අගනා තීරණයක්... එයට ස්තූතියි ... එසේ නොකළ හොත් වයිරසය සිසුදරුවන් පුරා පැතිරෙන්නට ඉඩ තිබුණා.. මේ තීරණය නිසා එය වැළකී යනවා ...