(රන්ජන් කස්තුරි)
 
පාස්කු ඉරුදින සිදුවීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පත්කරන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් කරන ඉල්ලීම තමන්ගේ රජයක් බලයට පත්වූවිට නොපමාව ඉටුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
එම නිවේදනයේ මෙසේද දැක්වේ.