(අරුණ ශාන්ත කුමාර, ඡායාරූප හා වීඩියෝ - තිලකරත්න දිසානායක)

වේයන්ගොඩ  හීන්දෙණිය දුම්රිය හරස් මාර්ගයේ දී  අද (20) කාර් රථයක් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබු ඉන්ධන දුම්රියක ගැටීමෙන් තිදෙනෙකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.  

අනතුරින් රථයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු මිය ගොස් පිරිමි අයෙකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කළ බව වේයන්ගොඩ පොලිසිය කියයි.