හිටපු ආණ්ඩුකාරවරවරයකු වූ ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා අද (30) අභාවප්‍රාප්ත වී ඇත.
දකුණු පළාතේ සහ ඌව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස ඒ මහතා කළක් කටයුතු කළේය.
මාර්ෂල් පෙරේරා මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාගේ පියාණන් ද වෙයි.
2025 දෙසැම්බර් මස 04
283
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
410
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිටපු ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි
Hafeel Saturday, 30 May 2020 01:03 PM
බලමු මෙතන කොහොමද නිරෝධායන නීතිය ක්‍රියාත්මක වෙන විදිය...
nirmal Sunday, 31 May 2020 12:25 AM
රටට මොකක් හරි කරපු කෙනෙක්ද? එහෙම නැත්නම් පුතා වගේ දේශපාලුවෙක්ද?
karuSunday, 31 May 2020 09:57 AM
රටට සේවය කරන අය කොහෙද මේ ගෝත්‍රිකයින්ගෙන් පිරුණු දූපතේ....? කොරෝනාට බයවෙලා කොහොමද...? අපි රටක් ජාතියක් වශයෙන් එකට - එක්වෙලා ඉන්න ඕනනේ.. කියන කියන හැමදේම කරන්න අපි බැඳිලා නැහැ. අපි නිදහස් ජාතියක්... අපේ ඉතිහාසය අවුරුදු 2500 ක් විතර. ප්‍රභාකරන්වත් මරපු අපි මොකටද කොරෝනා කියන මේ ඇමිටිල්ලාට බයවෙන්නේ.. බාර් එකෙන් දෙකක් දාලා මිනිය උස්සන් හැමතැනම යමු.. ඡන්ද දායකයින්ට කොරෝනා බෙදලා දෙන්නත් තියෙනවානේ.