(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටුලුගම කොරෝනා වෛරසය ආසාදිතයෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බැණවැදී කෙළ ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් හෙට (03) දින අටුලුගමදී සිදුකිරීමට නියමිත පි.සි.ආර්. පරීක්ෂණ නවතා දැමූ බව බණ්ඩාරගම සෞඛ්‍ය නිලධාරීනී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය පැවසුවාය.
එම රෝගියාට කලින් දැනුම් දුන් පරිදි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා රැගෙන යාම සඳහා ගිලන් රථයක් සමඟ අටලුගම ඔහුගේ නිවස අසලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ගිය අවස්ථාවේදී ආවේගශීලිව ඔවුන්ට බැණ බැන වැදී රෝහල් ගත වීම ප්‍රතික්ෂේප කර තිබූ බව එම පැමිණිල්ලේ සඳහන් වේ.
අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කැබ් රථයේ නැගී නැවත කාර්යාල වෙත පැමිණීමට සූදානම් වීමේදී ආසාදිත පුද්ගලයා එකවරම කැබ් රථය අසලට පැමිණ එහි දොර බලහත්කාරයෙන් විවෘත කර "උඹලටත් කොරෝනා හදන්න ඕනේ" යැයි කෑගසා පවසමින් කැබ් රථය තුළ සිටි නිලධාරීන් දෙසට කෙළ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනි වෛද්‍ය නිමේෂා රත්නවීර මහත්මිය මෙසේ පැවසුවාය.
මේ සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කළා. අටුලුගම ප්‍රදේශයේ සංචරණ සීමා පනවා තියෙන්නේ. ඉදිරි කටයුතු පිළිබඳ ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා.
ඒ වගේම මෙම සිද්ධියට මුහුණ පෑ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා සහ කැබ් රථයේ රියැදුරුට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස උපදෙස් ලබාදුන් බව වෛද්‍යතුමිය වැඩිදුරටත් පැවසුවාය.
බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බුද්ධික මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.
COMMENTS
බලන්න මේ වර්ගයේ සිටින අමානුෂික තිරිසනුන්ගේ හැටි... මේ වර්ගයේ තිරිසනුන් කිහිප දෙනෙකු මනුෂ්‍ය ධර්මයට පටහැනි දේ ලියනු පෙණුනා. මේ වර්ගය ගැන වෙන කිසිම දිනෙක නොමැති පිළිකුලක් දැනුණා. මේ වර්ගය ගැන අප පෙරට වඩා සිහිනුවණින් කටයුතු කිරීම වටී. මොවුන් කෙල ගසා රෝගය මහා ජාතියට බෝකරනවා යයි පැතුරුණු ආරංචි සත්‍ය බව දැන් පෙනී යනවා නොවේද? වයිරස් සහිත මෘත දේහ මොවුන්ට දුන්නා නම්, ඒවා නැවත ගොඩගෙන අනෙක් ජාතීන් සිටිනා ප්‍රදේශවලට වෛරස් පැතිරවීම සිදුකළේ නම්, රට ත්‍රස්තයින් අතේ නොවේද? මොවුන් ගැන අවබෝධ කිරීමට මේ කළ දේ හොඳටම ප්‍රමාණවත්ය. රටේ ජීවත්වන මනුෂ්‍යයින්ට වඩා ඔවුන්ට ඔවුන්ගේ මළමිනී වටී. මොන පැත්තේ සිටියත්, ඔවුන්ගේ දේශපාලකයන්ද සත පහකට විශ්වාස කළ නොහැකි බව අප සැම තරයේ සිහිතබා ගැනීම වටී...
අජිත් රෝහණ මහතාණෙනි, දෙන දඬුවම සිතා ගත හැකිද?
මෙයා නම් මනුස්සයෙක් නොවේ..
අටලුගම කියන්නේ වෙනම රටක්.. අපි දැක්කා පොලිසියත් ගුටිකනවා. දැන් රජයේ සෞඛ්‍ය සේවකයින්ට කෙළ ගහලා එළවනවා. මෙ ටික සිංහල ගමක වුණා නම් මෙලහකට 100ක් විතර අල්ලලා උසාවි දාලා පොලිසියෙන්... නමුත් අටලුගමදී ආරක්ෂක අංශත් දෙකට නැමෙනවා. ලැජ්ජයි... එක රටක නීති 10ක්
මොවුන් මුඩුක්කු වැසියන්... ඔවුන්ට ගොඩක් දේවල් පිළිබඳ නිසි දැනුමක් නොමැත. කවුරුන් හෝ ඉදිරිපත් විය යුතුයි ඔවුන්ට නිසිලෙස අධ්‍යාපනය හා දැනුවත් කිරීම් සඳහා...
මේක මේ එක ජාතියක ප්‍රශ්නයක්... ඒ වගේම මේ ප්‍රශ්නය ලංකාවට විතරක් නොවේ... මුලු ලෝකෙම විඳවනවා.
මොවුන්ගේ සිතුම් පැතුම්, ගති සිරිත් අනුව මොවුන් යා යුත්තේ මුස්ලිම් බහුතරයක් ඇති රටකය...
මෙන්න මේ වගේ අයට තමයි වෙඩි තියන්න ඕනේ...
මේ අටලුගම මිනිස්සු දැන දැනම අනික් මිනිස්සුන්ට මේ රෝග බෝ කරන්න උත්සාහ වීමෙන් පෙන්නුම් කරන්නේ මොවුන්ගේ මානසික මට්ටම කොයිතරම් පහත් මට්ටමකට වැටිලද කියන එකයි. පල්ලිවල මවුලවි කෙනෙකු හෝ මැදිහත් වී අල්ලා දෙවියන්ගේ නාමයෙන් හෝ මොවුන්ට මෙත් සිතින් සමගියෙන් ලෙන්ගතුව යහපත් වැඩවලදී සහයෝගය දෙන්න පුරුදු කරන්න ඕනේ නේද? බොහොම කණගාටුයි මේ අටලුගම වැසියන්ගේ ක්‍රියාකලාපය ගැන...
මෙයානම් අමුතුම සත්තු ජාතියක්...
අටලුගම බලෙන් PCR කරනවා. මහර PCR ඉල්ලපු සිරකාරයින් වෙඩි තියයි... මේක පුදුම රටක්නේ...
අටුලුගම අගුලු දාන්න බලෙන් PCR කරන්නේ මොකටද?
එක රටක් ... එක නීතියක්..
ගහන්න මේ අයට....
අලි සබ්‍රි නිසා අටලුගමට මොනවත් කරන්න බැහැනේ... නැතිනම් අපේ සර් දන්නවා කොහොමද මාට්ටු කරන්නේ කියලා. එයාලා දඟලනවා වැඩියි.