
(ඩයනා උදයංගනී)
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල්වලට ඇතුළත් කිරීමේ කඩයිම් ලකුණු අද (15) පස්වරුවේ නිකුත් කෙරිණි.
ඒ අනුව සිංහල මාධ්‍ය පිරිමි පාසල් අතුරින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් අවශ්‍ය වන්නේ කොළඹ රාජකීය විද්‍යාලය සඳහා වන අතර එම ලකුණු ප්‍රමාණය 193 කි. මීට අමතරව මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් කරගන්නා අවම ලකුණු සීමාව 192 කි.
සිංහල මාධ්‍ය කාන්තා පාසල් අතුරින් කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් කරගන්නා ලකුණු සීමාව 194 ක් වන අතර කොළඹ දේවි බාලිකා විද්‍යාලයට ඇතුළත් කරගැනීමේ ලකුණු සීමාව 191 කි.
මිශ්‍ර පාසල් වෙත සිසුන් ඇතුළත් කරගන්නා ලකුණු සීමාවන් ද ප්‍රකාශයට පත් කර ඇති අතර ඉහළම ලකුණු සීමාවක් වන ලකුණු 186 ක් අවශ්‍ය වන්නේ රත්නපුර සීවලී විද්‍යාලයටය.
හොරණ තක්‍ෂිලා විද්‍යාලයට ඇතුළත්වීම සඳහා අවශ්‍ය ලකුණු සීමාව 185 කි.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කළ කඩයිම් ලකුණු සීමාවන් පහත පරිදි වේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
170 ගණන් ගත්තු ළමයෙක්ට අන්තිමට කොළඹ පාසලක් නැතිවුණා. ඔන්න ලංකාවේ අද තත්වය.
ශිෂ්‍යත්ව විභාගය රැකියාවක් සොයාගැනීමේදී කුමන අංශයටද බලපාන්නේ යන්න ගැටලුවකි. ලකුණු 160 හෝ 170ට වඩා අඩු ළමුන් මානසික අාගාධයට පත්කරනු ඇත. මෙම ලකුණු ශ්‍රේණිය මත පාසල් වර්ග කිරීමේදී, සම්පත් බෙදීයාමේ පවතින දැඩි පරතරය මත එකම ප්‍රශ්න පත්‍රයට ළමුන් පෙළගැස්වීම බරපතල අපරාධයකි. වයසක ජී.එල් ඇමැතිට මොලය පෑදේවා...!!!
7046480
7718179
ශිෂ්‍යත්ව ලකුණු දැනගැනීමට...!
මම පාස්...!
2292750
ශිෂ්‍යත්ව ලකුණු බැලීම
යාමට හැකි පාසල්....