IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලාංකික ගෘහසේවිකාව ඩුබායි ගුවන්තොටේදී අත්අඩංගුවට

(ද නැෂනල් ඇසුරිනි - 125)

වසර හතකට පෙර ගෘහසේවිකාවක්  ලෙස සේවය කරමින් සිටියදී ඩුබායි හාම්පුතා සතු ඩිරාම් ලක්ෂ දෙකක් වටිනා භාණ්ඩ හා මුදල් සොරකම් කළ බව කියන ශ්‍රී ලාංකික ගෘහසේවිකාවක(35) යළි ඩුබායි හි ගෘහසේවය සඳහා ගියවිට ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ   “ද නැෂනල්’ පුවත්පත වාර්තා කරයි. 

ඇයව ඩුබායි අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඇය මෙම චෝදනා ප‍්‍රතික්ෂේප කර තිබේ.  ඇයට එරෙහි නඩුව ලබන 27 වැනිදා කැඳවීමට නියමිතය.

සිය හාම්පුතු විදෙස් සංචාරයක නිරතව සිටියදී ඇය හාම්පුතා සතුව තිබූ ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 78 ක් පමණ වටිනා දියමන්ති මුදු තුනක්, රත්තරන් මුදු දහයක්, රන් කරාබු හයක්  හා අධික වටිනාකමින් යුතු අත් ඔර්ලෝසු හතක්  ඇතුළු භාණ්ඩ හා ඩිරාම් 14,000 ක මුදල් සොරකම් කර ඇතැයි සඳහන් වෙයි.

හාම්පුතා නිවසට පැමිණීමට මත්තෙන් එලෙස සොරකම් කළ ඒවා අතරින් රත්තරන් ආභරණ කිහිපයක් විකුණා අනෙකුත් භාණ්ඩ හොර රහසේම නෞකා භාණ්ඩ ප‍්‍රවාහන සේවාවක් මගින් මෙරටට යවා ඇතැයි එම වාර්තාවේ සඳහන් වෙයි.



අදහස් (4)

ශ්‍රී ලාංකික ගෘහසේවිකාව ඩුබායි ගුවන්තොටේදී අත්අඩංගුවට

රොමේෂ් Friday, 21 April 2017 12:50 PM

ලක්ෂ 80ක් හොරකම් කළා නම් ආයේ පව් ගෙවන්න යන්නේ නැහැ. අවරුදු හතකට පස්සේ ආයේ යන එකත් සැක සහිතයි. නමුත් ඇත්ත මොකක්ද? කියල දන්නේ නැහැනේ. අසරණියක් වෙන්න පුළුවන් බොහෝ දුරට. අපේ තානාපති කාර්යාලයෙන් උදව්කරනවා නම් තමයි හොඳ.

:       159       426

Robin Fernando Friday, 21 April 2017 02:54 PM

සත්‍ය කුමක් වුවත් ඒ අයට අපි උදව් කළ යුතුයි... ජනාධිපතිතුමනි ඒ අයට උදව් කරන්න.. මේ ප්‍රශ්නයෙන් නිදහස් වෙන්න. ජේසු පිහිටයි!!!

:       155       304

Nishani Saturday, 22 April 2017 10:12 AM

අපෝ මේ මිනිස්සු හරියට බොරු කියනවා. මගේත් යාළුවකුට ඔහොම වුණා. එයා ලංකාවට යන්න යනකොට වීසා කැන්සල් කරලා සල්ලියි, රත්තරන් බඩුයි හොරකම් කළා කියලා පොලිසියේ පැමිණිල්ලක් දාලා එයාර්පෝට් එකේදී අල්ලා ගත්තා. පව් මේ ගෑණු කෙනාත් අහිංසක ඇති....

:       0       3

Sudath Sunday, 23 April 2017 08:33 AM

මෙහෙ ඉන්න අරාබි ජාතිකයෝත් ඔහොම තමයි. ගෝරියක් එහෙම දාගෙන ඔය රටින් ආවොත් ආයෙත් එහෙ යන්න එපා...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 4 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 224 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 454 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 262 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 228 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 481 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site