IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


විදුලි මිල සහ ඉන්ධන මිල ගැන මූල්‍ය අරමුදලෙන් යෝජනා

රංජන් කස්තුරි
 
ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්ධන හා විදුලිබිල නියම කිරීමේ ප්‍රතිසංස්කරණ හඳුන්වාදිය යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අමරමුදල යෝජනා කර තිබේ.
 
රජය සතු වාණිජ ව්‍යවසායන්හි මූල්‍ය අවධානම කළමනාකරණය කර ගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසායන් සඳහා විශේෂිත වූ ප්‍රතිසංස්කරණ උපායමාර්ග වැඩිදියුණු කළ යුතු බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර ඇත.
 
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළහි ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා ඉකුත්දා දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් එම යේජනා ඉදිරිපත් කර තිබේ. 



අදහස් (4)

විදුලි මිල සහ ඉන්ධන මිල ගැන මූල්‍ය අරමුදලෙන් යෝජනා

Raveendra Sunday, 01 October 2017 03:33 PM

දුම්රිය උමගේ විශාල එලිය දුටුවිට ඒ එන්නේ දුම්රිය මිස කලවැද්දෙක් නොවන බව අපි සැමෝම දන්නා කරුණකි. නාස්තිය, දූෂණය, වරප්‍රසාද සියල්ල නවත්වන්න. ලක්මවගේ දූදරුවන්හට සේවය කිරීමට බලෙන්ම පැමිණ අපගේ වටිනා ඡන්දය හොරා නොගත් නමුත් උදුරාගත් එම අපේ ආදරණිය මහජන සේවක උතුමාණන් සියලු දෙනාටම තම තමන්ගේ අතේ වියදමින් දියවන්නා ඔය මඩගොහොරුවට පැමිණෙන ලෙස නීති සකසන්න. කිසිඳු මුල්ගල් තැබීමකට හෝ විවෘත්ත කිරීමකට හෝ උත්සව නොපවත්වන්න. මහ බැංකුවේ අප දුක් මහන්සි වී උපයාගත් මුදල් හොරාගත් අයට ඉතා ඉක්මනින් උපරිම දඬුවම්ද දී හොරාගත් සෑම සතයක්ම නැවත අයකරගන්න එවිට අපගේ මුදල් තත්වය ඉක්මනින් හොදවනු ඇත. එවිට එකඑක අරමුදල් වලින් අපට යෝජනා අවශ්‍ය නොවනු ඇත. මෙය අපරටේ මුල් පුරවැසියා විසින් කියවා බලනු ඇති බවට තරයේ විස්වාස කරන්නෙමු.

:       2       1159

C.K.Lankaputhra.Monday, 02 October 2017 12:08 AM

අර කලින් හිටපු ආදරණීය මහජන සේවකයා, එයාගේ පවුලේ කට්ටිය හොරකම් කළ මුදල් ආපසු ගන්නත් එපා. දඬුවම් කරන්නත් එපා. හොඳේ.. එතකොට අපේ මුදල් තත්වය ඉතාමත් හොඳවනු ඇත.

:       0       16

RaveendraMonday, 02 October 2017 11:21 AM

සී.කේ. ලංකාපුත්‍ර මයා වෙත, ඔබගේ අදහසට අප ගරුකරන්නෙමු. අප කිසිම විටක දැන් බලයේ සිටින තක්කඩින්ට පමණක් දඬුවම් දියයුතු බවත් මින් පෙර බලයේ හිටිය හොර තක්කඩිරැළට එසේ නොකරන ලෙස කිසිසේත්ම නොකියන්නෙමු. හොරා කෑවේ නිල් ද, කොළ ද, රතු ද අපට අදාළ නැත. කවුද එසේ කලේ... එම පරයන් හට නිසි දඬුවම් දියයුතුය.

:       0       33

de silva Monday, 02 October 2017 01:02 AM

රවින්ද්‍ර මහතාගේ අදහස මම අනුමත කරමි.පරිපුරක ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් රුපියල් කොටි 2-3 වැය කරමින් අැමතිවරුනට සහ නියෝජ්‍ය අමති වරුන්ට සැපපහසු වාහන ගෙන්වීම වැනි නාස්තිකාර වැඩ වහාම නවතමු .

:       40       45

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 218 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 228 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site