IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වැලිකඩ සිටි තවත් රැඳවියෙකුට කොරෝනා

(ජයන්ත සමරකෝන්)

වැලිකඩ බන්ධනාගාර රෝහලේ බාබර් පාටියේ යොදවා සිටි සිරකරුවෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සිරකරුවා කන්දකාඩු සිට රැගෙනවිත් තිබූ සිරකරුවන් කිහිපදෙනෙකු රඳවා සිටි සිරකුටියක සිටි අයෙකු බවත් ඔහු පසුව බන්ධනාගාර රෝහලේ වාට්ටු ගණනාවක බාබර් පාටියේ රාජකාරී සිදුකොට ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙම සිරකරුවාට කොරෝනා වයිරසය වැළදී ඇති බවට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් විසින් හෙළි කරගැනීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ගේ උපදෙස් මත අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කර යවා ඇතැයිද වාර්තා වේ.

ඒ අනුව මේ වන විට වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වී ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

 

 

 



අදහස් (0)

වැලිකඩ සිටි තවත් රැඳවියෙකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site