අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ කතානායක කරූ ජයසූරිය යන මහත්වරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද(10) පස්වරු 6.00ට අරලියගහ මන්දිරේදී පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් එහිදී අවසන් තීරණයකට එළැඹීමට නියමිත බවද අග්‍රාමාත්‍ය කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි.
ඊට අමතරව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සම්බන්ධයෙන්ද ඔවුන් සාකච්ඡා කිරීමට නියමිතය.
(ඩේලි මිරර් ඇසුරිනි)
16844
COMMENTS
හමුවී කාබී විසර යනවා අප හැමදාම..// එවිටත් යන්නේ සිනහව මුහුණේ රදවාගෙනම ..// යටිහිත ගැන කියන්නේ කුමක්ද විමසුවිටදී..// ඔක්කොම මොනවද කාපු රිලවුන්සේ නොවේද..//
කව්රුත් පස්සට අඩියක් තියාන කැමති නැහැ. එත් තමාට වඩා රට සහ පක්ෂය වැදගත් කියල වැඩිහිටියන් තේරුම් ගන්න ඕනේ.
මේක එච්චර වැදගත් දෙයක් නෙමි -පිලුන් වෙච්ච -කුජීත දේශපාලකයෝ තුන් දෙනෙක් අතරේ බල අරගලයක් විතරයි
හමුවෙලා කියන්න තියන දේ නොවේ සැකක්......මට තියෙන්නෙ ඇත්තමයි ජනාධිපති හිතක්..
ඇල්පිටිය චන්දේ එක එක්කෙනාගේ කරේ ගහන්නේ නැතුව තමන් නායකත්වය දෙන්න ඔන හරි ගමන් පක්ශ නායකයෙක්නම්.
රනිල් මැතිතුමන් ,කරු ජයසුරිය මැතිතුමන් හැරුන කොට මට ඉන්න අනෙක් වැඩක් කල මැතිවරුන් වන්නේ අකිල ,රාජිත ,චම්පික ඇමති වරුන් පමණයි.ඔවුන් පස්දෙනාටම හිස නමනුයේ කොන්ද කෙලින් තබාගෙනයි .
සජිත් ප්‍රේමදාස මහතා එතුමාගේ සදාදරණීය පියා මෙන් නොව විශාල සංකල්ප රාශියක් ජනගත කල නායකයෙක් . උසනම් සිකුරිටි , මිටිනම් කම්කරු , සදාලෝක පුජිත, ගම් මට්ටම් බිම් මට්ටම්, පාරේ මිය යන, නිදිවරන , පාරේදී විතරක් මුණගැසිය හැකි නායකයෙක් පිලිබඳ සංකල්ප පුදුම එලවන සුළුයි .
මේ තුන්දෙනාගෙ වෙනස මොකක්ද?
ඔහු මධ්‍යම සංස්කෘතික අරමුදලින් පන්සල් වලට පමණක් නොව කෝවිල්, මද්‍රසා පාසල් වලටත් ගොඩනැගිලි ඉදිකරයි. මෙම අරමුදල ගොඩනැගෙන්නේ බෞද්ධ විහාරස්තානවල තියෙන ආණ්ඩුව සීල් කල පින්කැට වල ආදායමත්, සංචාරකයන්ට කඩන ටිකට් වල අදයමෙනුත්. ඔහුට එම අරමුදල් බාවිතයට පෙර පල්ලි, කෝවිල් වලටත් ආණ්ඩුවේ පින්කැට යොදන්න තිබුනා. ජේතවනාරාමය, අභයගිරිය ප්‍රතිනිර්මනයට අවුරුදු 10ක් විතරගියේ මුදල් නැති නිසා. මේ නිසා කෝටි 360ක් එම අරමුදලින් ගැනීම හිගන්නාගේ පොකට් එකට විද්ද වගේ වැඩක්
තුන්දෙනාම කතා කරලා ඕක කරු ට දෙන්න.
මගේ යෝජනවානම් රනිල් සර් UNP එකෙන්, සජිත් සර් SLFP එකෙන් සහ කරු සර් රජාලියගෙන් ජන්ධිපතිවරනෙට තරගකිරිම තමයි වඩා හොඳ.
මේ සිංහල තේරුම් ගැනීමෙන්ම පේනවා වීරයන්ගේ මෝඩකම් සහ නුගත්කම්.
කියන කතා වලින්ම පල් මෝඩයෙක් කියල ඔප්පු වෙනවා . කාටවත් මේ රටේ මිනිස්සු ගැන තෙරේන්නේ නැහැ . එයා ඉන්නේ යුරෝපයේ . කරූ තමයි එකම බලාපොරොත්තුව .
ඒකාධිපතියෙක්ට රට දීලා විනාශ කරගන්නේ නැතිව... කට්ටිය එකතුවෙලා ඔය ඒකාධිපතියයි, ඔවුන්ගේ හොර රැළයි පරාදකරන්න එකතුවෙන්න.
මේ චරිත 3 අතර ‘හොර‘ යන වචනය කරුට අදාල වෙන්නේ නැත. ඔහු තරගයට අවතීරණ වුවහොත් ගෝඨාභයට ලෙහෙසි වන්නේ නැත.
මේ තුන්දෙනාටයි රටේ මිනිස්සු කියන්නේ , රනිල් ,කරු ,ෆොන්සේකා ,අකිල ,නවීන් ,ඇතුළු පිරිස එකතුවෙලා සජිත් ට උදව්වූ කරන්න පසුව සාකච්ඡා කරන්න එකමුතු වෙන්න ඕනේ නම් දිනන්න .ඔන්න මන් නොකිවුවා කියන්න එපා හාමිනේ
දැන් එජාපයේ කිසිම රට කරවන්න සුදුසු නායකයෙක් නැහැ. රනිල් ගේ දක්ෂ කපටි මොලය යොදවන්නේ නරක අතට. උතුරට ස්වයං පාලනය ,ඇමරිකාවට ත්‍රිකුණාමලයේ වරාය.එම්සීසී හා සෝෆා ගිවිසුම් වලින් රට දෙකඩ කිරීමේ උත්සාහය.මහින්ද හා ගොටභය හැරෙන්නට සුදුසු වෙන නායකයෙක් නැත.එක්සත් ජාතික පක්ෂය නැවත බලයට අවොත් රට ජාතිය ආගම විනාසය.
සාකච්ඡාව අසාර්ථක නම් දෙකක් නෑ .යු .එන් . පී . ය පරාදයි .
එදා .ජේ .ආර් . ජයවර්ධන ගාමිණි , ලලිත් ,ඉදිද්දී ආර් .ප්‍රේමදාස .ට දුන්නු නිසා යු .එන් .පි . ය දින්නා අදත් සජිත්ට දුන්නොත් මිසක් දිනන්න බැ.