IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රටවල් 4 ක තානාපතිවරු හදිසියේම විදේශ ඇමති හමුවෙති

( තිළිණි ද සිල්වා )

බංග්ලාදේශය, බ්‍රසීලය, කොරියාව හා ජපානය නියෝජනය කරමින් කොළඹ රැඳී සිටින තානාපතිවරුන් හදිසියේම වෙන් වෙන්ව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී සාකච්ඡා පවත්වා තිබේ. 

 
විදේශ අමාත්‍යංශයේ දී මෙම හමුවීම් සිදු වූ අතර බංග්ලාදේශය, බ්‍රසීලය, කොරියාව, හා ජපානය සමඟ ශ්‍රී ලංකාව පවත්වා ගෙන යන ආර්ථික, සමාජ, දේශපාලන, හා අනෝන්‍ය සහයෝගීතාවන් වර්ධනය කර ගැනීමත් ,කොවිඩ්-19 වසංගතයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව ඉන් මුදවා ගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගැනීමට මෙම රටවලින් ලබා ගත හැකි සහයෝගයන් පිළිබඳවත් මෙම හමුවේ දී දෙපාර්ශ්වයම වැඩි අවධානයක් යොමු කළ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
 
මේ අතර ලබන 9 වැනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට රටවල් කිහිපයක් එක්ව ඉදිරිපත් කරන ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් ජපානය, බංග්ලාදේශය සහ කොරියාව යන ආසියාතික රටවල ස්ථාවරය  මෙතෙක් හෙළි කර නොමැති අවස්ථාවක මෙම විදේශ අමාත්‍යවරයා මෙම හමුවීම පැවැත්වීම විශේෂත්වයකි.

 



අදහස් (1)

රටවල් 4 ක තානාපතිවරු හදිසියේම විදේශ ඇමති හමුවෙති

chandima Thursday, 04 March 2021 05:56 PM

රුසියාවෙන් බෙහෙත් ගන්න එක නවත්වන්න වෙන්න ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site