ඉන්දීය මහ මැතිවරණයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ භාරත ජනතා පක්ෂය ඓතිහාසික ජයක් ලබා ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍යවරිය වන සුෂ්මා ස්වරාජ් මහත්මිය අද(23) කියා සිටියාය.
මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ආසන 543කින් 292ක් දිනාගනිමින් ඉදිරියෙන් සිටින බවද, පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී සභාවේ බහුතරය දිනාගැනීමට 272 ක් ඉක්මවූ ආසන ප්‍රමාණයක් අවශ්‍ය බවද වාර්තා වේ.
භාරත ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු ද වන සුෂ්මා මහත්මිය ඉන්දීය මහ මැතිවරණයෙන් එම පක්ෂය දැවැන්ත ජයක් ලබා ඇති බව ට්විටර් ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවාය.
(රොයිටර් ඇසුරිනි )
16844







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද එහෙම වෙන්නේ? මේ ශ්‍රී ලංකාවේ!!!
අපේ රටෙත් ඉදිරි මැතිවරණයකදී මේ වගේ ජයක් ලබාදෙමු. මොකද අපි ඔක්කොම රටට, ජාතියට, ආගමට ආදරේ කරන නායකයෙක් පත්කර ගමු.... සුළු පක්ෂ අහකට දමලා. මහජාතියේ බලය පෙන්නමු. රටට, ආගමට, ජාතියට ආදරේ කරන හැමෝම එ්කට කැමතියි..
ඉන්දීය මැතිවරණය අනිවාර්යයෙන් මෝදි දිනන්න ඕනෑ. මොකද මෝදි දිනන්නේ තනිකර හින්දු ඡන්ද නිසා... නමුත් පහුගිය කාලයේ මෝදි ඉන්දියාවට කළ සංවර්ධය ඉතා දුර්වලයි. එ්ත් රාහුල්ට ලැබෙන්නේ මුස්ලිම් ඡන්ද පමණයි. මොකද ඔහු පාකිස්ථානයට හා මුස්ලිම් ජනයාට විශේෂ අනුග්‍රහයක් දක්වනවා. හින්දු ජනයාට වඩා මුස්ලිම් ජනයා බොහෝ සිටින කේරල වගේ ප්‍රදේශ මෝදි පරාජය වෙනවා. මෙවර ඉන්දිය මැතිවරණය තනිකර හින්දු හා මුස්ලිම් අතර ලොකු සටනක්...
ජය ග්‍රී
මොනා උනත් බහුතරයක් හින්දු ඉන්දියානුවෝ මොළේ කල්පනාකරලා ගියපාර වගේම මේ පාරත් තමන්ගේ ආණ්ඩුවට බහුතරයක් අරන් දුන්නා. සුළු ජාතීන්ට ආණ්ඩුවක් ප්‍රාණ ඇපයට ගැනීමේ මාර්ගය ඇහිරුවා..!! අපේ රටෙත් මේ දේම සිදුවේවා ..!!!