දෙමටගොඩ ප්‍රදේශයේ සිදු වු පිපිරීමත් සමඟ එම ස්ථානයේ රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
පොලීසිය සහ තවත් පිරිසක් අතර දෙමටගොඩදී වෙඩි හුවමාරුවක්ද සිදු වු අතර සිදුවීම සම්බන්ධයෙන් දෙදනකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිසිය සඳහන් කරයි.
පිපිරීමෙන් තුවාල ලැබු පිරිස් කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇත.
COMMENTS
දැන් පැහැදිලියි මේක මොන ත්රස්තවාදීන්ගේ වැඩක්ද කියලා දෙමටගොඩ ඉන්නේ මොන ත්‍රස්තවාදීන්ද කියලා රටම දන්නවා, පොලිසියට කරගන්න බැරි නම් වහාම හමුදාව යොදලා මුළු ප්‍රදේශයම පීරලා මොවුන් මරා දාන්න දුටු තැන
මරු සෙල්ලම් තියෙන්නේ.... එහෙන් පාතාලේ, මෙහෙන් අන්තවාදේ.. මැද්දේ හිටගෙන ඉන්න අපේ අසරණ මිනිස්සුන්ට කිසිම සරණක් නැහැ. අපේ රටේ ආරක්ෂාව අතීශය බරපතල විදිහට වට්ටලා ඉවරයි.
අවාසනාවන්ත සිදුවීමකට අද මුළු රටේම ජනතාවට මුහුණ දෙන්න සිදුවුණා... හරිම දුකයි.
ඇඳීරි නීතිය දමා මුළු කොළඹ සෑම නිවසක්ම සෝදිසි කලයුතුයි.
රට හා අප වෙනුවෙන් දිවි පිදු වීර නිලධාරීන්හට ජාතියේ ප්‍රණාමය !!!
අපගේ බලවත් කණගාටුව. ජාතික වීරයෝ.
දිරිය පොලිස් නිලධාරීන්ට මගේ උත්තමාචාරය. පවුලේ අයට සංවේගය පුද කරමි.
වීර පොලිස් නිලධාරින්ට නිවන් සුව. මේ සිදුවීමට රජය වගකිව යුතුයි. බුද්ධි අංශ අඩපන කරපු එකේ විපාක අහිංසක මිනිස්සු අද විදවනවා.
ජාතිවාදී, ආගම්වාදී ත්රස්තයින්ව විනාශ කරන්න සහයෝගය දෙන්න. ජීවිතක්ෂයට පත්වුණු සියලු දෙමළ - සිංහල සහෝදරයන්ගේ පවුල්වලට ශෝකය පලකරමු. මේ පිටුපස සිටින උදවිය ගැන කතා කරන්න දෙයක් නැත. ම්ලේච්ඡයින් විසින් රටට කරනු ලබන විනාශය නතර කරගන්න අපිට නායකයෙක් පහළවෙන්නේ කවදාද? රටේ බුද්ධි අංශය බලරහිත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීම බාරගතයුතුයි..
කොළඹ විතරක් නෙමෙයි මුළු ලංකාවම සෝදිසි කරන්න ඕනේ. දින කීයක් ගියත් .
ඇඳීරි නීතිය දමා ඇති මේ මොහොතේ මුළු කොළඹ සෑම නිවසක්ම සෝදිසි කලයුතුයි. මැරුණ සියලු දෙනාට හා තුවල කරුවන්ට නිසි සාධාර්ණය ඉටු වන්නට නම් මේ සදහා සම්බන්ධ වුවන් ඒල්ලා ප්‍රසිදියේ මැරිය යුතුයැයි මගේ මතය