IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගයේ ලංගම බස්ගාස්තු ප්‍රකාශයට පත්කෙරේ

(මහින්ද නිශ්ශංක)

දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගි මාර්ගය අද (23) විවෘත කිරීමෙන් පසු අධිවේගි මාර්ගයේ ධාවනය කෙරෙන අධි සුඛෝපභෝගි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය බස් ගාස්තු ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව හම්බන්තොට සිට කොළඹ ගාස්තුව රුපියල් 880 කි තංගල්ල සිට කොලඹ ගාස්තුව රුපියල් 680 යි.හම්බන්තොට සිට මාකුඹුර රුපියල් 810 යි. සහ තංගල්ල සිට මාකුඹුර ගාස්තුව රුපියල් 610 ක් යි.

බස් සේවා ආරම්භ කිරීම හෙට (24) පෙරවරුවේ ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල බස් නැවතුම්පොළේදී සිදුකිරීමට නියමිතව ඇත.



අදහස් (3)

මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගයේ ලංගම බස්ගාස්තු ප්‍රකාශයට පත්කෙරේ

Mahinda Monday, 24 February 2020 01:02 AM

කඩවත සිට හම්බන්තොට හා තංගල්ල දක්වා බස් පටන්නොගන්නේ මොකද.?

:       1       219

sampath Wednesday, 26 February 2020 12:16 PM

හැම එක්සිට් එකකින්ම පිටවෙන්න පුළුවන් බස් සේවාවක් පටන් ගන්න. එතකොට මෙවන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්..

:       0       0

VernonThursday, 27 February 2020 06:16 AM

ඔව්... සාමාන්‍ය ගාස්තු අය කරන සේවාවක්ද කරුණාකර ආරම්භ කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site