
(අනීෂා මානගේ)
බෙලිඅත්ත දම්මුල්ල ප්‍රදේශයේ දී අද (2) සිදුවූ වෙඩි තැබීමකින් දෙදරු මවක මියගොස් ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙලිඅත්ත දම්මුල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි දෙදරු මවක බව පොලිසිය කියයි.
මෙම කාන්තාව මිදුලේ අතුගාමින් සිටියදී නාඳුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd