යුද හමුදා බ්‍රිගේඩියර්වරුන් 8 දෙනෙකු මේජර් ජනරාල් ධුරයට පත්කර තිබේ.
ජේ.සී. ගමගේ, කේ.එන්.එස්. කොටුවේගෙදර, ජයනාත් ජයවීර, කේ.එච්.පී. ප්‍රනාන්දු, එම්.ඩී. විජේසුන්දර, ඒ.එස්. හේවාවිතාරණ, බී.ඒ.එල්. රත්නායක සහ එස්.එස්. වඩුගේ යන මහත්වරුන් මෙසේ මේජර් ජනරාල් ධුරයට උසස් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවාට මැතිවරණ කොමිසමේ ප්‍රශ්නයක් නැතිද?
දේවාලේ කපුවට, දේවාලේ පේරුවට ප්‍රශ්නයක් නැහැ.