(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිළධාරි වරයාට කොවිඩ් 19 ආසාධනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ඔහුගේ රෝගී තත්ත්වය බැලිමට ගිය ග්‍රාම නිළධාරින් 17 දෙනෙකු නිරෝධායනයට යොමු කල බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසයි.
මෙසේ කොවිඩ් ආසාධනය වි ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ පුත්තලම මන්නාරම මාර්ගයේ පදිංචි ප්‍රධාන පරිපාලන ග්‍රාම නිළධාරි වරයා බව කියයි.
මෙම පරිපාලන ග්‍රාම නිළධාරිවරයා කොවිඩ් ආසාධනව වි ඇති බවට සිදුකල ජෛව පටල පරික්ෂණයේදි (5) දින තහවුරු වි තිබුනී.
මේ සමග අදාල පරිපාලන ග්‍රාම නිළධාරි අසනිපව සිටියදි ඔහුගේ සුවදුක් බැලිමට ගිය පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිළධාරින් 17 දෙනෙකු පුත්තලම මුලික රෝහලට යොමු කර ජෛව පටල පරික්ෂාවකට 5 දින යොමු කර තිබුනී.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුත්තලම පරිපාලන ග්‍රාම නිලධාරියාට කොරා්නා