IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාළුවැව සිවිල් ආරක්‍ෂක බලකා කඳවුරේ 500 ක් පී.සී.ආර්.පරීක්‍ෂණයට

(ක.ග.කරුණාරත්න)

කොරෝනා වයිරසය ආසාදනය වූ සිවිල් ආරක්‍ෂක භටයා සේවය කළ හිඟුරක්ගොඩ පාළුවැව පිහිටි සිවිල් ආරක්‍ෂක බලකා කඳවුරේ 500 දෙනෙකුගේ පී.සී.ආර්.පරීක්‍ෂණ අද (03) දිනයේ සිදුකළ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය කියයි.

කොරෝනා වැළඳී ඇති සිවිල් ආරක්‍ෂක භටයා සිය තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා පසුගියදා එම සිවිල් ආරක්‍ෂක බලකා කඳවුරට ගොස් ඇති බවට කරුණු අනාවරණය වීමෙන් පසුව මේ පියවර ගත් බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා පැවැසීය.

ඊට අමතරව එම සිවිල් ආරක්‍ෂක භටයාගේ ආශ්‍රිතයින් පිළිබඳව සොයා බලමින් ඔවුන් සම්බන්‍ධයෙන් අවශ්‍ය සෞඛ්‍ය පිළිවෙත් තවදුරටත් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා කීය. 

 

 



අදහස් (0)

පාළුවැව සිවිල් ආරක්‍ෂක බලකා කඳවුරේ 500 ක් පී.සී.ආර්.පරීක්‍ෂණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 39 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site