(බිඟුන් මේනක ගමගේ සහ තරිදු ජයවර්ධන )
මිනුවන්ගොඩ ජුම්මා ප්‍රධාන දේවස්ථානය ඇතුළු කඩසාප්පු වලට කලබලකාරීන් පහරදී ඇත්තේ ආරක්ෂක අංශ රාජකාරීවල නිරතව සිටියදී යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදුයුදීන් මහතා පැවැසීය.
කවර ආගමක හෝ අන්තවාදීන් සිටියිනම් ඊට නීතියෙන් කටයුතු කරනු විනා වාර්ගික කල කෝලාහල ඇති කර ගැනීම කිසිදු පුද්ගලයෙකුගේ යුතුකමක් නොවන්නේ යැයි ඇමැතිවරයා අවධාරණය කළේය.
ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති බවත් රජය ඊට වැඩි අවදානය යොමුකළ යුතු බවත් බදුයුදීන් ඇමැතිවරයා සඳහන් කළේය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)

COMMENTS
හොඳමයි... ඔබතුමා කියනවා නම් අපි කරන්නම්...
මෙයාට දැන් තරු විසිවෙලා ඇති...
එතකොට බෝම්බ ගැහුවේ නිදාගෙන ඉන්නකොටද?
ඔහෙලා පල්ලිවලට ගහලා අහිංසක දරුපැටව් මැරුවෙත් ඔහෙලා දැනුවත්ව.. ඔහෙලගේ ඉස්සරහ...
මේවා ගැන හිතන්න තිබුණේ මෙයාලා වැඩ පටන් ගන්න කලින්. දැන් ඉතින් අහිංසකයෝ..
එ්ක තමයි බොල අපිත් කියන්නේ උඹලගේ අාණ්ඩුවට මෙක කරන්න මිස නතර කරන්න වුවමනාවක් නැහැ කියලා. ඔයාව අත්අඩංගුවට අරන් ප්‍රශ්න කළා නම් මේ ප්රශ්නය මෙච්චර දුරදිග යන්නේ නැහැ. ඔයාලා හමුදාපතිතුමාටත් අණ දෙන්න පටන් අරන්නේ.. එ්වා හීනෙන් හොඳද..? අයි.එස්. මයා...
බෝම්බ ගැහුවේ ඇමැතිලා දැනගෙන...
ඇමැතිතුමාගේ කථාවක් අහන්න ආසාවෙන් හිටියේ... අපිත් කියන්නේ ඔය දේම තමයි. නීතියෙන් කටයුතු කරන්න ඕනෑ. එහෙම නැතිව කලබල කරලා මිනීමරලා, බෝම්බ පුපුරවලා කොහොමද ප්‍රශ්න විසඳන්නේ?
මේයාට ආරක්ෂාව මතක්වෙලා තියෙන්නේ දැනුයි. රජය ආරක්ෂාව සම්බන්ධව නිසියාකාරව ක්‍රියානොකළ නිසා තමයි හැම ප්‍රශ්නයක්ම. නිසියාකාරව ක්‍රියා කෙරුවා නම් ප්‍රකාශ නිකුත්කරන්න වෙන්නේ උසාවි යන එන ගමන්...
මොවුන්ට සහ ආණ්ඩුවට අවශ්‍ය ගැටුමක් නිර්මාණය කර මුල් සිද්ධිය අමතක කරන්න.
සිංහලයෝ 75%ක් මේ රටේ ඉන්නා බව නුඹලාට අමතක වුණා නේද?
බදුර්දීන් කියන්නේ ශ්‍රී ලංකා හමුදාව පණ මදි, ඇමෙරිකානු හමුදා අාවානම් හොඳයි කියලද? මේ තත්වය පාලනය කරන්න..? මටත් වෙලාවකට හිතෙන්නේ මතක හිටින්න සබ්බුව දෙන්න නම් ඒ වැඩේ කරන්නම වෙනවා. අපේ හමුදාවෙන් ගුටි කනකොට බේරගන්න කට්ටිය ඉන්නවා.
මෙයා ගැන ආණ්ඩුව කිසිම සෙවිල්ලක් කරන්නේ නෑ... ආරක්ෂක හමුදා නිසා තමයි මේ මිනිස්සු ආරක්ෂා වෙලා ඉන්නේ.. එම කෙලෙහි ගුණය දන්නේ නැතුව ආරක්ෂක අංශවලට ඇඟිලි දික් කරන එක හරිද කියලා තමන්ගේ හෘද ශාක්ෂියට අනුව හිතලා බලන්න කියන එක තමයි කියන්න තියෙන්නේ..
මේ ප්‍රහාර නම් මම කවදාවත් අනුමත කරන්නේ නැහැ.
ඔව් ඔව් මුස්ලිම් ත්‍රස්තයෝත් බෝම්බ ගැහුවේ ඔයාලත් දැනගෙන ඉද්දී..
බෝම්බ පුපුරන කොට මෙයා බලන් ඉඳලානේ...
ඔව්, ඔව්... බෝම්බ ගැහුවේ දේශපාලකයින්ගේ උදව්වෙන්නේ...
මම මෙතෙක් රට පාලනය කළ පක්ෂ දෙක ගැන පැහැදීමක් නැතත් එකදෙයක් කිව යුතුයි. සමස්ථයක් ලෙස පැවැති සිංහල අාණ්ඩු සියල්ල පොදුවේ කිසිම ජාති බේදයකින් තොරව සැලකුවා කිවහොත් නිවැරදියි. හැබැයි නුඹලා නුඹලාගේ ජනතාවට පමණක් විශේෂ සැලකීම් කරන්න හැදුවා. නුඹලා නුඹලගේ ජනතාවගේ මොල හෝදලා මේ රටේ වෙනම පැලැන්තියක් ලෙස ඉන්න සැලැස්සුවා. වෙන කිසිවක් නොව එ් නුඹලගේ බලය වනුවෙන්. එ් වෙනුවෙන් නුඹලා එක එක භූතයෝ එළියට දැම්මා. දැන් නුඹලට එ් භූතයෝ මෙල්ල කරන්න බැරි වෙලා ඉන්නේ. එ් වගේම එ් භූතයන්ට එරෙහිව වෙනත් බලගතු භූතයොත් එලිබැහැලා ඉන්නේ. නුඹලා කරපු පව් වෙනුවෙන් තමයි ජනතාව දැන් විඳවන්නේ...
කට වහගෙන හිටපන් තවත් ජාතිවාදය අවුස්සන්නේ නැතිව...
අලියගේ පිටේ නැගපු කටුස්සත් ඔය වගේ කතා කිව්වලු...
කලින් තිබුන ෆොටෝඑක අයින්කළ එක බොහොම හොඳයි. ඒක දැක්කාම එන කේන්තියට ලේ පිච්චෙනවා.
ආරක්ෂක අංශවලට අපගේ ප්‍රණාමය
මිනිස්සු 250ක් මරපු වෙලාවේ බලන්නවත් අාවේ නැති එජාපය... අගමැති රනිල් සහ මන්ත්‍රීලා කඩවල් ගිනි තිබා කියලා එළියට බැහැලා, තීරණය ඔබේ අතේ...
මොවුන් තමයි ගම්වල ව්‍යාපාරයක් කරගෙන හිටපු මිනිසුන්ගේ මොළ හේදුවේ. රට ලිබියාවක් කරනවා කිව්වා වගේම ආරම්භ කළා.
කමල් තිලකසිරි වගේ අය තව කොච්චර නම් මේ රටේ සිටීද? ඉන් 225 කට වැඩි පිරිසක් ලේහෙසියෙන් හඳුනා ගත හැකිය. මේ වගේ හරක් බේරාගැනීමට ඉදිරිපත් වන රිලවා හා අත ඇති කඩුවේ හිමියා මේ රටට කරන විනාශය අපමණයි.
බබා උක්කු බිව්වද?
සියලුම ලක්වැසි ජනතාවට මේ කුඩා ත්‍රස්ත කණ්ඩායම පරාද කරන්න සියලුම ජාතීන්ට ශක්තිය, ධෛර්යය ලැබේවා.. වෛරයෙන් වෛරය නොසන්සිඳේ. පාපක්‍රියා කිරීමෙන් වෙන්නේ බලාපොරොත්තු වුණු නැති ත්‍රස්ත කණ්ඩායම් බිහිවීමයි. බුද්ධියෙන් කටයුතු කරමු. කාගේවත් ආගමික ස්ථාන විනාශ කිරීමෙන් සාමය හෝ සහෝදරත්වය බලාපොරොත්තු වෙන්න බැහැ. අපි සියලුදෙනාම අධිෂ්ඨාන කරගනිමු ශ්‍රී ලංකා මාතාවගේ මේ ත්‍රස්තවාදී පිළිකාව සනීප කරන්න කියා. ආරක්ෂක අංශවලට සහයෝගය දෙමු.
කළු ජුලියේත් ඔය දෙයමයි සිදුවුනේ. එතනසිට අවුරුදු 30ක්ම යුද කලා.
ලංකාවේ හමුදාව ඉන්නේ ශ්‍රී ලංකික පුරවැසියෝ ආරක්ෂා කරන්න මිසක් අරාබි පුරවැසියෝ රකින්න නෙමෙයිනේ.
මේ මුස්ලිම් අන්තවාදියා දැන් හැසිරෙන්නේ බබා වගේ.
චණ්ඩියා කොමිස් ගහල ඉවර වෙලා ආයෙත් ලංකාවට ඇවිල්ල. මෙයාව අත්අඩංගුවට ගන්න මේ රටේ මහ ඩබල ඉඩ දෙන්නේ නැහැ කියල දන්නා හින්ද සිංහ නාද කරනවා. මෙය කරපු වැඩ නිසා තමා මේ ප්‍රශ්න ඔක්කොම පටන් ගත්තේ.දැන් අපි වගේ මිනිස්සුන්ටවත් පාරේ බැහැල යන්න හැකියාවක් නැහැ.
හා මෙන්න මේ අය ඇවිත් එලියට.. අපි වීඩියෝ වල දැක්කා හමුදා කොල්ලන්ටත් පහර දෙනවා. මේ නිසා තමයි රට ගිනි ඇවිලිලා තියෙන්නේ.. රනිල්-මංගල ප්ලෑන් එකෙන් මොවුන්ට ගස් බෙනවලින් එළියට ඇවිත් නැවත වතාවක් පම්පෝරි ගහන්න ඉඩ සැලසුණා. දවස් 23ක් ඉවසන් හිටපු සිංහල මිනිස්සු අැවිස්සුවේ ආණ්ඩුවේ වුවමනාවට...
මෙන්න මේ ත්රස්තවාදියා එළියට බැහැලා, ගැහුවේ සිංහල මිනිස්සු නෙවි.. අපි ඒ අය සිංහල ජාතියෙන් පන්නල තියෙන්නේ... උන්ට කියන්නේ එජාප ජාතිය කියලයි.
ඔක්කොම අවුලලා තියලා කාලන්නියා එනවා බබා පාට් දාන්න. ලැජ්ජා නැද්ද ඔහොම කතා කරන්න...? පල්ලියට ගැහුවම රිදිලා වගේ නේද? අපිටත් 21දා ඔහොම තමයි රිදුනේ. ඒත් අපි තව ඇවිලිලා ඔයාලට ඕනෑ දේ කරලා දෙන්නේ නෑ. අපි නුඹලාට වඩා බුද්ධිමත්. එ් නිසා මේ රටේ මිනිස්සු අවුලන්නේ නැතිව කට වහගෙන හිටු...
එතකොට ඔයාලගේ අයට විතරද පල්ලි වලට ගහන්න පුළුවන්?
උඹලා කැලේ කපන්නෙත් ආරක්ෂක අංශ ඉද්දිනේ ...
දැන් හොඳටම ඇති... බුද්ධිමත්ව සිතන්න... මේ වෙන දේවල්වලින් කවුද පාඩු ලබන්නේ..?
සත්‍ය කවදා හෝ ජය ගනීවි.
ඔන්න ඔය වැඩේ නිසා තමයි මිනිස්සු කඩු, කැති, මන්න තියාගන්නේ... තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසාගන්න කියලා විධායක ජනපතිවරු කියපු රටක්නේ මේක..
ඔබ ශ්‍රී ලාංකිකයෙක්ද? 21 පහර කෑවෙත් ලාංකිකයින් දැන් පහර දෙන්නෙත් / කන්නෙත් ලාංකිකයින්. රටක් විදිහට ඔබ වැන්නවුන් ඉදීම රටෙම අවාසනාවකි.
මෙයා තමයි ලොකුම ත්රස්තවාදියා... අත්අඩංගුවට නොගන්නේ නම් ප්‍රශ්න නොකරන්නේ නම් ජනතාව බලාගත යුතුයි...
මෙයා ආරක්ෂක අංශ මිලට ගන්න හදනවද?
දැන් තමා රිදිලා තියෙන්නේ.......
සැබෑ අන්තවාදීන් යනු මොවුන් වැනි අය මිස වෙන කව්රුන්ද?
ආරක්ෂක අංශවලට අපගේ ප්‍රණාමය...
පාස්කු ප්‍රහාරය ගැන වගක් නැතිව හිටිය ඇමතිලාට රජයට දැන් තමා දැනිලා තියෙන්නේ.. අනේ මගේ රටට වුණු දේ.. සුද්දා යද්දී තිබ්බ කොඩියයි නමයි තිබ්බ නම් තාමත් මේ රට සිංහල..
අනෙක් මිනිස්සු කරණකොට ඇයි ඔය කතාව නැත්තෙ. ආරක්ෂක අංශයට ජයවේවා.
මේ ඇමතියා කියන දේවල් අපිට වැඩක් තිබෙනවාද?
කවුද මේක කිව්වේ? විශ්වාස භංගයක් ළඟදී ගේනවා නේද?