IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නුවරඑළිය වසන්ත උදානය ඇරැඹෙයි

නුවරඑළිය වසන්ත උදානය සමාරම්භක උත්සවය ග්‍රෙගරි වැව් ඉස්ම්තේ දී උත්කර්ශවත් අයුරින් අද ආරම්භ කෙරිණි.

මෙම වසන්ත උදානය අද (1)  සිට ලබන 30 වැනි දා තෙක් පැවැත්වේ. සෞඛ්‍ය උපදෙස්වලට අනුව මෙවර නුවරඑළිය වසන්ත උදානය සමරන බව නුවරඑළිය නගරාධිපති චන්දන ලලා කරුණාරත්න මහතා පවසයි.

තුරඟ තරග,මල් ප්‍රදර්ශන, සංගීත, ක්‍රීඩා තරඟ හා කඳු නැගීම ආදි ආදි ඉසව් දින පතාම පැවැත්වීමට කටයුතු යොදා ඇත.



අදහස් (1)

නුවරඑළිය වසන්ත උදානය ඇරැඹෙයි

නුවන්ති ජයලත් Friday, 02 April 2021 10:14 AM

2021 අප්‍රේල් මස පළමුවැනි දින සිට 30 වෙනිදා දක්වා පැවැත්වෙන නුවරඑළිය වසන්ත උදානය අති විශේෂ අන්දමින් මෙවර සිදු කරන බව ඇසුවෙමි. පසුගිය වර්ෂවලදී මෙන්ම මේ වර්ෂයේත් එම උත්සවය පැවැත්වීම ගැන මහත් සතුටක් සහ ආඩම්බරයක් ඇති වෙනවා. නුවරඑළිය ඉතාමත් සීතල ප්‍රදේශයක්. එහිදී එදිනට පැවැත්වෙන තුරඟ තරඟ, වෙළඳසැල්, විනෝද ක්‍රීඩා, හුදෙක් විනෝදාස්වාදය උදෙසාම නොව අපගේ පාරම්පරික සිරිත් විරිත් රැකෙන අයුරින් සැකසුණු ඒවායි. නුවරඑළිය වසන්ත උදානය නොයෙක් අයුරින් මහ ජනතාව උදෙසා විවෘත වීම අප ලද භාග්‍යයකි. දෙස් විදෙස් සංචාරකයින්ගේ නිබඳ ආකර්ෂණය ලබාගෙන ඇති නුවරඑළිය වසන්ත උදානය කෙදිනකවත් අමතක කළ නොහැකිය. සිංහල හින්දු අලුත් අවුරුද්දත් සමඟම එළෙඹෙන නුවරඑළිය වසන්ත උදානය දැක ගැනීමට, විඳ ගැනීමට ආසාවෙන්, බලාපොරොත්තුවෙන් සිටින සැමට මෙය මහඟු අවස්ථාවකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 49 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 197 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 228 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 540 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 194 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 368 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site