IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


දමිතා සළුවඩන නික්ම යයි

වේදිකා,ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිනී දමිතා සළුවඩන මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වූවාය.

මියයන විට ඇය 67 වැනි වියේ පසුවිය.

ටෙලි නාට්‍ය 150 කට පමණ රංගනයෙන් දායකත්වය ලබාදී ඇති ඇය දැන් තිරගත වන ‘මයි නේම් ඊස් බන්දු‘ සහ ‘සුහද කොකා‘ යන චිත්‍රපට වලද රඟපාන්නීය.

දේහය බොරලැස්ගමුව - පිළියන්දල මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ඉරිදා (28) සවස 4.00 ට තම්බෝවිල සුසාන භූමියේදී සිදුකෙරේ.



අදහස් (0)

දමිතා සළුවඩන නික්ම යයි

ලතා Friday, 27 November 2015 07:03 PM

නිවන් සුව පතමු! (නි)

:       0       0

සුජාතා Friday, 27 November 2015 07:57 PM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ශාන්ති Saturday, 28 November 2015 01:54 AM

නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

චම්පික Saturday, 28 November 2015 02:05 AM

නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

සංජීව - හොරණ Saturday, 28 November 2015 02:22 AM

අනේ අපේ කෝපි කඩේ ඇලිස්..! මොනවා වෙලාද දෙයියනේ මේ හදිසියෙම? පසුගිය මැතිවරණයේදී විදුර වික්‍රමනායක මහතාගේ දේශපාලන වේදිකාවටත් ගොඩවුණා. බොහොම නිහතමානී කලාකාරිනියක්. ඔබතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරමි! (නි)

:       0       0

විජිත Saturday, 28 November 2015 04:24 AM

කණගාටුයි (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 28 November 2015 06:15 AM

නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ලක්මාලි Saturday, 28 November 2015 06:23 AM

අහිංසක නිහතමානී කලාකාරිනියක්. ඔබ ඔබට නිවන්සුව ලැබේවා! (නි)

:       0       0

ගමගේ Saturday, 28 November 2015 06:52 AM

ඔබට අමා මහා නිවන් සුව.(හේ)

:       0       0

අයි.කේ.එස්.චන්ද්‍රසිරි Friday, 27 November 2015 03:50 PM

දක්ෂම නිළියක්. ඔබට නිවන් සුව ලැබේවා (බ)

:       0       0

මාදි Sunday, 29 November 2015 04:53 AM

ඔබට නිවන් සුව ලැබේවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජපානයේ කන්සායි ගුවන්තොට වාර්තා පොතට
2024 මැයි මස 04 5 0

පසුගිය වසර තිහක කාලය තුළදී ජපානයේ කන්සායි ගුවන්තොටුපොළට පැමිණි කිසිඳු ගුවන් මගියකුගේ ගමන් මල්ලක් අස්ථානගත වී නොමැති බවත් එය ලෝක වාර්තාවක් බවත් ෆෝබ්ස


ජනපති - ජපන් විදේශ ඇමති හමුවක්
2024 මැයි මස 04 229 0

ජපානයේ විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී හමුවිය.


සඳේ පස් ගේන්න චීන මෙහෙයුමක්
2024 මැයි මස 04 274 0

රහස් සැගවුණු සඳේ අඳුරු කලාපයෙන්, සාම්පල පෘථිවියට ගෙන්වා ගන්න, චීනය නව මෙහෙයුමක් ආරම්භ කර ඇත.


කාදිනල්ගෙන් ගෝඨාට පිළිතුරක්
2024 මැයි මස 04 1159 2

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකර ඒවා යටපත් කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියා පිළිවෙත වර්තමාන ආණ්ඩුව ඊට වඩා ඉහළින


අධික රස්නයට නවයක් බිලි
2024 මැයි මස 04 986 2

නැගෙනහිර ඉන්දියාවට උෂ්ණාධික කාලගුණයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඉන්දියාවට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 9 දෙනකු මිය ගොස් ඇති


ජනතාවට ඉඩම් අයිතිය දීම රජයේ විප්ලවයක්
2024 මැයි මස 04 487 10

ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 479 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1928 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1700 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site