
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අවිස්සාවේල්ල දිවුරුම්පිටිය ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් සහ ලොරියක් අද (16) අලුයම එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
මියගිය පුද්ගලයන් තිදෙනා වයස අවුරුදු 48, 53 හා 57 පසුවන මණ්ඩාවල පදිංචිකරුවන් බවත් වැඩිදුරටත් සඳහන් කරයි.
ලොරි රථ රියදුරු අවිස්සාවේල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd