(  දිමුතු සඳරුවන්) 

කොරෝනා අසාදිත පුද්ගලයින්10 දෙනකු අද වර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

ඒ සමඟ කොරෝනා අසාදිතයින්ගේ ගණන 132 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන  විට පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇති අතර තවත් 16 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

අද පස්වරු 4.15 ව විට පවතින මෙම තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු  කළේය.