IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තවත් කඳුකර කොටියෙක් මද්දකට බිලි

(තලවකැලේ- ශාන්ත චන්ද්‍රසිරි)

තලවකැලේ,ආගරපතන,බෝපත්තලාව,මැණික්පාලම ප්‍රදේශයේදී කම්බ් මදුවකට හසුව දැඩි ලෙස තුවාල ලබා රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කඳුකර කොටියා මිය ගිය බව වනජීවී නිලධාරීහු පවසති.

මෙම කඳුකර කොටියා කම්බි මදුවකට හසුව සිටියදී පසුගිය 24 වැනි දින වනජීවී නිලධාරීන්ට හමු වු අතර පසුව එම සතා නිර්වින්දනය කොට මදුවෙන් මුදවාගෙන ප්‍රතිකාර සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකයට රැගෙන යන ලදි.

රන්දෙණිගල පශුවෛද්‍ය ඒකකයේ පශු වෛද්‍යවරුන් හා වනජීවී නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ දින අටක් ප්‍රතිකාර ලබමින් සිටි මෙම කඳුකර කොටියා මිය ගොස් තිබේ.

කොටයට ගැට ගසන ලද කම්බ් මදුව සැලකිය යුතු දුරක් එම කොටයද සමග ඇද ගෙන ගමන් කිරීමේදී ශරිරියට ඇතිව තිබු ගැඹුරු කැපුම් තුවාල සහ නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් කඳූකර කොටියා මිය ගිය බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

මෙම කඳුකර කොටියා වයස අවුරුදු අටක පමණ හොදින් වැඩුණු පිරිමි සතෙකු බව වනජීවී නිලධාරීහු පවසති.



අදහස් (2)

තවත් කඳුකර කොටියෙක් මද්දකට බිලි

තරිදු Thursday, 01 April 2021 12:12 PM

සුබ ගමන්.. ඉතා ලස්සන සතෙකුට. මිනිසුන් විසින් සොබාදහමට කළදේ පහුගිය මාස කිහිපයක් පුරා අත්වින්දේ..

:       0       7

nilu Thursday, 01 April 2021 01:12 PM

අනේ පව් අසරණ සත්තු... පරිසරය සුන්දර කරන්නේ මේ අහිංසක සත්තු... මේ මද්ද ගහන මිනිස්සුන්ට නිසි දඬුවම් දුන්නා නම් අහිංසක ජීවිත කීයක් බේරගන්න තිබුණාද?

:       0       19

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 155 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 60 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 460 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 624 2

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 346 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 281 2

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site