IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තන්තිරිමලේ ආලෝක පූජාව දෙවැනි දිනටත් පැවැත්වෙයි

(මනුල වික්‍රම)

විජය පුවත්පත් සමාගම හා ලංකාදීප පුවත්පත විසින් තන්තිරිමලේ පුද බිමේ 17 වරටත් සංවිධානය කරන ලද පොසාන් ආලෝක පූජාව ඊයේ (06) දෙවන දිනටත් පවත්වනු  ලැබී ය.
 
තන්තිරිමලේ රජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර උපප්‍රධාන සංඝනායක නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් යුතුව මෙම පිංකම පැවැත්විණි
 
ඊයේ දිනයේදී  අලෝක පූජාව විවෘත කරනු ලැබුවේ විලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජිරිකා සී චන්ද්‍රදාස මහත්මිය   සමග විජය පුවත්පත් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී (විදුලි) නලීන් නිවුන්හැල්ල මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් විසිනි.

 



අදහස් (0)

තන්තිරිමලේ ආලෝක පූජාව දෙවැනි දිනටත් පැවැත්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site