වැඩට යන පිරිමි බොහෝමයක් ටයි පටිය පලඳින එක සිද්ධ කරනවා. සුද්දා බෙල්ල පිටිපස්සට දාපු රෙදි පටිය ටයි එකක් වුණා කියලා කිවුවට දැන් ටයි එකක් දාන එක ලොකුකමක් විදියටයි සලකන්නේ. ඒ වුණාට ලංකාවේ තරුණ පරම්පරාවෙ බොහොමයකට ටයි ගැන තියෙන ලොකුම ප්‍රශ්නෙ වෙන්නෙ ටයි එක දාන්න නොදන්නා කම හෝ ටයි එක දාන්න ගත වෙන වේලාව. මේ දෙකට පිළිතුරක් සාරවිට ඩෝන්ට් මිස් වෙතින් සලසනවා. මේ තත්පර දහයකින් සරලව ටයි පටියක් දමා ගන්නා අයුරුයි.
රචින්ත ජයවර්ධන
2025 දෙසැම්බර් මස 04
447
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
458
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
414
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තත්පර දහයේ ටයි දැමිලි