IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


ටෙනිසන් කුරේ දිවි රඟ මඬලින් සමුගනී

ප්‍රවීණ, හාස්‍යොත්පාදක රංගන ශිල්පියෙකු වූ ටෙනිසන් කුරේ මහතා අද(28) මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 68 වන වියේ පසුවිය.

අසනීපවී සිටීම හේතුවෙන් මීට දින දෙකකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි ඒ මහතා එහි ප්‍රතිකාර ලබමින් සිටියදී හෘදයාබාධයක් හේතුවෙන් මිය ගියේය.

මොරටුව, විල්ලෝරා වත්ත, අංක 79/1 දරන ඒ මහතාගේ නිවසේ, දේහය තැන්පත් කර ඇත.



අදහස් (18)

ටෙනිසන් කුරේ දිවි රඟ මඬලින් සමුගනී

දිනේෂ් Monday, 28 September 2020 06:48 AM

ශුවර් නෑ හොඳට බලන්න කියන්න..

:       11       6

amila Monday, 28 September 2020 06:49 AM

නිවන්සුව ලැබේවා.!

:       2       21

මහසෙන් Monday, 28 September 2020 06:52 AM

සැනසු සිනාවෙන්-රසික හැම සතුටෙන් නිහඩ වුන සිනාවෙන්-යන්න ගිය ඔබ නොමියේය මතකෙන්. සුබ ගමන්!!!

:       1       28

මහසෙන් Monday, 28 September 2020 06:59 AM

සැනසු සිනහවෙන්- රසික හැම සතුටින් නිහඩ වුන සිනාවෙන්-යන්න ගිය නුබ නොමියේය මතකෙන්..සුබ ගමන්!!!

:       1       21

sena Monday, 28 September 2020 07:03 AM

ඔබට නිවන්සුව.!

:       1       25

සමිත සේනක අලුත්ගමගේ. Monday, 28 September 2020 07:17 AM

අප හා රටම හිනැස්සු, රටම ප්‍රීතියෙන් තැබූ ඔබගේ මේ වියෝව අසා අපි හදවතින්ම දුක්වෙමු. ටෙනී, ඔබට නිවන් සුව පතමු.!

:       1       28

ජගත් Monday, 28 September 2020 07:17 AM

මැත යුගයේ සිටි හොඳම විකට නළුව. ඔහුට නිවන් සුව අත් වේවා.!

:       1       17

RanjithT Monday, 28 September 2020 07:58 AM

බරපතල පාඩුවක්.. අති දක්ෂ නලුවෙක්.

:       1       20

Buddika Monday, 28 September 2020 08:18 AM

රටම හිනැස්සූ ඔහු නොකියාම යන්න ගියේ රසික හදවත් සංවේගයට පත්කරමින්... ඔබට නිවන් සුව ලැබේවා...!!!

:       1       12

Darshana Monday, 28 September 2020 08:33 AM

නිවන් සුව ලැබේවා...!!!

:       1       12

Tharindu sampath Monday, 28 September 2020 09:22 AM

ඔහුගේ අඩුව සදාකල් අපිට දැනෙවි. ඔහුට නිවන් සුව ලැබේවා.!

:       1       12

සනත් ඉතාලිය Monday, 28 September 2020 09:47 AM

උතුරේ රාහුල හිමි තුලින් කරලියේ දශ්කම් පෑ ඔබ රැල්ල බබර වැනි නාට්‍ය තුලින් වේදිකාවෙ දස්කම් පෑ ඒ යුගය සිනමාව තුලින් වැසී ගියේය . ටෙනී ඔබට නිවන්සුව.!

:       0       12

විජිත් Monday, 28 September 2020 10:03 AM

දහසක් දුක් කම්කටොලුවලින් පීඩා විඳිමින්, මැරී නොමැරී ජීවත්වන මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ චිත්ත සන්තාපය මොහොතකට හෝ සුවපත් කළ ඔබට මගේ ආදරණීය උපහාරය.. ටෙනිසන් කුරේ මහත්මයාණෙනි ඔබ උතුම්වූ මෝක්ෂ සැප ලබා දෙව් මව් තුරුලේ සැතපේවා...!!!

:       0       21

Asela Bandara Monday, 28 September 2020 03:20 PM

නිවන් සුව ලැබේවා..!!!

:       0       3

ඩී.එම්.එස්.මැදගම Monday, 28 September 2020 03:55 PM

ටෙනිසන් නලුවෙකුට වඩා අති දක්ෂ තිරකථා රචකයෙක් බව හුඟ දෙනෙක් දන්නේ නැහැ. ඒ බව හොඳින් දැනගත් දිනේෂ් ප්‍රියසාද් ඔහුගේ පෙරළිකාරයේ චිත්‍රපටයේ තිර රචනාව දෙන්නේ ටෙනීට. තවදෙයක්, ටෙනීට වටිනාකමක් දෙන්න ඕන නිසා විජය කුමාරතුංගයන්, ඔහු නිෂ්පාදනය කළ වරදට දඬුවම චිත්‍රපටියේ තිර රචනාව ටෙනිසන් ලවා ලිියවාගෙන විජයගේ චරිතයට වඩා ටෙනිසන්ගේ චරිතය ඉස්මතුවන විදියට කථාව ලියන්න කියලා එදා විජය කියලා තිබුණා.

:       0       6

Demuni Uduwara Monday, 28 September 2020 04:20 PM

සාමදානයේ සැතපෙන්න.

:       0       0

Asanga Tuesday, 29 September 2020 12:16 AM

නිවන් සුව ලැබේවා..!!!

:       0       0

sampath Wednesday, 30 September 2020 10:53 AM

මේ මනුස්සයා සිංගප්පූරුවට ගෙනියන්න කෙනෙක් හිටියේ නැද්ද? නිවන් සුව ලැබේවා..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 168 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 239 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1108 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site