IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී ප්‍රියත් ලියනගේ සමුගනී

 

ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු වූ ප්‍රියත් ලියනගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු බීබීසී සිංහල සේවයේ සහ සංදේශය වැඩසටහනේ හිටපු සංස්කාරකවරයෙකි.

ලන්ඩන්හි පිහිටි රෝහලකදී ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වන විට ඔහු 61 හැවිරිදි වියේ පසුවිය.

සිනමා කර්මාන්තයට ද සම්බන්ධ වී සිටි ලියනගේ මහතා “ඉර මැදියම” චිත්‍රටයේ තිර පිටපත් රචකයා ද විය.

ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීමට ද ඔහු දායක වූ අතර ඔහු යටතේ පුහුණුව ලැබූ ජනමාධ්‍යවේදීන් සංඛ්‍යාව සිය ගණනකි.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

226



අදහස් (1)

ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී ප්‍රියත් ලියනගේ සමුගනී

Tissa Tuesday, 17 November 2020 09:44 AM

කනගාටුදායක ආරංචියක්. ඔහුට නිවන්සුව ලැබේවා.

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිවේදීහු පහකට ජනාධිපති බහුමාන
2024 මැයි මස 02 94 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනකු සඳහා “ජ්‍යෙෂ්ඨ උපදේශන නීතීඥ” බහුමානය ප්‍රදානය කර තිබේ .


විධායක නිලධාරීන්ට සාකච්ඡාවක්
2024 මැයි මස 02 259 0

රජයේ විධායක නිලධාරීන් මුහුණ දී සිටින වැටුප් සහ දීමනා ගැටලුවට විසඳුම් ඉල්ලා ක්‍රියාත්මක කරන දෙදින ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ විරෝධය හේතුවෙන් රජයේ විධාය


‘‘දූෂණ හෙළි කරනවාට බයේ මට වස දුන්නා‘‘
2024 මැයි මස 02 751 0

මීට මාස එතහමාරකට පමණ පෙර විදේශ ගතවන අවස්ථාවේ තමා ඝාතනය කිරීමට පිරිසක් උත්සාහ කළ බවට සැකයක් ඇතැයි, හිටපු වාරිමාර්ග හා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා අ


යාපනයේ රෝහලක් අසලින් මිනිස් ඇටකටු හමුවේ
2024 මැයි මස 02 315 0

යාපනය පුන්කුඩිතිව් රෝහල ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවූ බව උර්කාවතුර පොලිසිය සඳහන් කරයි.


පොල් නිෂ්පාදන මිලියන 19131ක් සොයයි
2024 මැයි මස 02 196 0

2024 මාර්තු මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19131ක ආදායමක් ඉපයීමට හැකි වූ බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.


කෝටි 15ක මත්ද්‍රව්‍ය සමඟ යුවළක් කොටුවෙයි
2024 මැයි මස 02 638 0

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සිරාන් බාසික්ගේ නමැත්තෙකුගේ ප්‍රධාන ගෝලයෙකු සහ ඔහුගේ බිරිඳ රුපියල් කෝටි 15 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග අත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 445 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1860 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1665 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site