IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


ඡන්දය ප්‍රකාශ කිරීමේදී 1 ඉලක්කම හෝ x සළකුණ යොදන්න

(රංජන් කස්තුරි)

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 1 ඉලක්කම හෝ x සළකුණ හෝ සටහන් කරන්නැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

ඡන්ද පත්‍රිකාවක 1 සහ x යන දෙකම සලකුණු කර තිබුණහොත් එම ඡන්ද පත්‍රිකාව අවලංගු කරන බවද ඔහු කීය.

කිසියම් ඡන්ද දායකයෙකුට මනාප සළකුණු කිරීමට අවශ්‍යනම් අංක 1 යොදා ඡන්දය ප්‍රකාශ කළ හැකි අතර 2 සහ 3 යොදා මනාප සළකුණු කළ හැකි බවද මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

X සළකුණ සහ ඉලක්කම් වර්ග දෙකම සළකුණු කර ඇති ඡන්ද පත්‍රිකා අවලංගු බවද ඔහු කියයි.



අදහස් (11)

ඡන්දය ප්‍රකාශ කිරීමේදී 1 ඉලක්කම හෝ x සළකුණ යොදන්න

Chanak los angeles Thursday, 14 November 2019 03:37 PM

ගෝඨාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ ක්‍රියාවලිය තවම අවසන් නෑ. ‌කොළඹ ඇමරිකානු තානාපති කාර්යාල ප්‍රකාශිකාව කියයි... ‌ගෝඨාට දාන ඡන්ද වතුරේ...!!! 

:       4668       4789

රජින්දThursday, 14 November 2019 04:43 PM

හද්ද වන්නියේ ඉදන් ලොස් ඇන්ජලීස් කියලා දාගෙන මිනිස්සුන්ගේ බුද්ධියට සහ ස්වාධීන අයිතියට නිගා නොකර පැත්තකට වෙලා ඉන්නවද.

:       2303       1249

Chanak los angelesThursday, 14 November 2019 09:34 PM

ඔච්චර කේන්ති යන දෙයක් කීවද? අර තානාපති නිලධාරිනිය කියපු එකටනේ දමන ඡන්දය වතුරේ කීවේ... ඉතින් ඒක වැරදිද?

:       0       60

suranjithFriday, 15 November 2019 07:01 AM

කලබල නොවන්න. 17 වෙනි දින නියත පරාජය විඳ දරා ගන්න පුරුදුවෙන්න.

:       1       2

SamanThursday, 14 November 2019 05:05 PM

කමක් නෑ වතුරට දාන්නම්

:       995       615

Chanak los angelesThursday, 14 November 2019 09:41 PM

වතුරට දමනවා නම් උතුම්... විජාතිකයෙකුට රට බාරදෙන්න කටයුතු කරනවට වඩා...

:       48       117

sumFriday, 15 November 2019 02:40 AM

අපේ ඡන්දේ වතුරටම දානවා එහෙනම්.

:       0       0

asankaFriday, 15 November 2019 04:07 AM

මෝඩ කතා නොකියා ඉන්නවද ?

:       46       24

Lostangeles Friday, 15 November 2019 05:42 AM

මේ රටේ ඉපදිලා, ලංකා හමුදාවේ අවුරුදු 22 ක් සේවය කරලා, තවත් අවුරුදු 10ක් රටේ ආරක්ෂාව පිලිබදව හොද සේවයක් කරලා ඉන්න මිනිහෙක්. ඇමෙරිකාවේ නොවෙයි කොහේ පුරවැසියෙක් උනත් අපිට කමක් නැහැ. මහජනතාවගේ තීරණයට අපි හිස නැමිය යුතුයි.

:       357       91

sirimal Thursday, 14 November 2019 08:41 PM

අඩි 2ක් දිග ඡන්ද පත්‍රිකාවක අග මුල හොයාගන්න අපහසු වෙලා තියෙන තත්වයක් යටතේ බොහෝ දෙනෙකුගේ ඡන්ද අවලංගු වෙන තත්වයක් තමයි පෙනෙන්න තියෙන්නේ... සාම්ප්‍රදායිකව ඡන්දය ප්‍රකාශ කිරීමේදී කතිරය සඳහන් කිරීම තමයි වැඩි පිරිසකට හුරු... මේ නිසා අංක 1,2,3 ලකුණු කිරීම වගේම තමන්ගේ ප්‍රධාන තේරීමට කතිරය ලකුණු කිරීමටත් මනාප සඳහා අංක 1 සහ 2 ක ලකුණු කිරීමටත් අවස්ථාවක් තිබුණා නම් වඩා සාධාරණ බවයි හිතෙන්නේ...

:       0       59

chandana Friday, 15 November 2019 04:43 AM

අහෝ වහලුන් නොදිටි මොක්පුර!!! අමෙරිකන් MCC ගිවිසුමට විරුද්ධ වෙන්න ඇමෙරිකන් කාරයෙක්මලු අනේ...

:       21       35

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32960 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15592 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10042 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 116 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 194 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 498 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site